මේකයි බන් කාරනේ.. මම ෆැෂන් සයිට් එකක් කරන්න ජොකියෙක්ට බාර දුන්නා මගේ සයිට් එක හදලා දෙන්න.. ගිය නොවැම්බර් 21 ඇඩ්වාන්ස් පේ කලේ.. ඌ ලංකාවේ නමගිය ප්‍රධානතම ශොප් එකේ Developer.. කැරියට indetail ප්‍රපෝසල් එක දුන්නා.. අදට මාසයකට කිට්ටුයි ..තවම සයිට් එක හරියට හදලා නෑ බන්.. බග්ස් එමටයි.. මම දවසට කෝල් 10 ක් 15ක් අරගෙන මේ මට්ටමට හරි කර ගත්තේ... ලොකු ෆැෂන් කොම්පැණියක් කරපු නිසා මමත් අහු උනා... උන්ගේ අයිති එකා, මහා එකා සීනියර්‍ර් ඉන්ජිනියර් ජීවිතේට ෆෝන් එහෙකට එන්න්නේ නෑ.. ආවත් ලොකු සීන්.. UI ඉන්ජෙක් කියලා හුට්ටෙක් ඉන්නවා ජීවිතේට ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ.. නෑ නෑ හරි ඔක්කොම හරි ගානවා..ඒත් කරපු මගුලක් නෑ... මම කටින් කියව කියව කර්ව ගන්න ඕනේ..BA එකා තමයි ටිකක් හරි ෆෝන් එකට එන්නේ.. ඒ හුත්තත් කියන එක ඌ දන්නේ නෑ.. ආ හරි හරි ගානවා.. අනේ මන්දා මුන් කොහොම සයිට් හැදුවද මන්දා අනික් උන්ට..කවද්ද දෙන්නේ ඇහුවම ආ හූම් ගානවා...
මට ඇඟිල්ලෙන් ඇන ඇන වට්සැප් ගෘප් එකේ දාන්න වෙලා බන්.. මේක කරහන් මේක කරහන් කියලා... මට මල පැනලා මම BA එකාට බැන්නා පළු යන්න දෙපාරක්.. එහෙම බැන්නම සීන්‍යර් එකා ලොකු සීන් එකෙන් ගෘප් චැට් එකේ රිප්ලයි කරනවා.. මහා හුට්ටිගේ පුටාලා සෙට් එකක් බන්.. මට ලක්ෂ 1.50 ක් ගියා.. බට් මට ඕන විදියට නෑ.. බැලන්ස් මට ගෙවන්න තියෙනවා 70ක්.. මම වැඩ ටික 100% ක් ඉවර වෙනකන් නොගෙවා ඉන්නද ??
මුන් එකෙක්වත් ප්‍රපෝසල් කියවලා එන උන් නෙමේ.. මම වන් නයිට් නිදි මරාගෙන ප්‍රපෝසල් එක හැදුවේ.. ඉන් ඩීටෙල්ල්ඩ් හැම්මා මෙහම හදපන් මෙහෙම හදපන් කියල.. එකෙක් කනට අරන් නෑඋන්ට ඕනේ එක හදලා එවලා තියෙන්නේ.. අනික බන් ප්‍රොජෙක්ට් එකක් භාර දෙන කොට ටෙස්ටින්ග් කරලා දෙන්න ඕනේ.. එහෙම එකක්වත් නෑ.. කෝල් කලඔත් හරි හරි ගානවා.. මට මල පැනලා බන් ෛන්නේ..මොබයිල් රෙස්පොන්සිව් අන්තිමයි... භාගෙට භාගයක් වැඩ නෑ..
අපේ අන්තිම කරපු IT සෙට් එක, උන්ට වැඩ බැරි උනාට, ඌ මීටින්ග් එද්දි උගෙ ටීම් එකත් එක්ක එන්නෙ.. ප්‍රපෝසල් එක වන් බයි වන් go tru කරනවා..ආ මේක හරි මේක හරි ගගා..
මේ හුත්තිගේ පුතාලා කිසි දෙයක් නෑ බන්.. මට බැක් එන්ඩ් එක එවලා මම තනියෙන් ෆොටෝ අප්ලෝඩ් කලේ.. එකෙක් නෑ පැහැදිලි කරන්න.. මගෙන් 10000 ක් කැපුව ට්‍රේනින්ග් කියලා.... ඇරපු දේකුත් නෑ... හෙන ගහනවා බන් මුනට.. මන් මොකද බන් කරන්නෙ මේකට /????