සීනිවලට කරපු බලු වැඩේ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබල පන්නිපිටියේ පුහුල්යාය කියන තැනින් බඩු ගන්නවා ද?
    අර රජ ගෙදර එක ළග තියෙන්නෙ.පලතුරු කඩේට ඉස්සරහ.
    ඔතන බඩු අඩුයි ගොඩක් වෙලාවට.
    හැබැයි මෙච්චර කල් කිසිම දේක අවුලක් මාට්ටු වෙලා නෑ.
    අද රතු සීනි ගත්තා. මම ගෙදර ගිහින් බලද්දි මුන් රතු ඒවයි සුදු ඒවයි කලවම් කරලා දිලා තියෙන්නෙ. ගෙදර ඉතුරු වෙලා තිබුණ රතු පොඩ්ඩයි අර ගෙනාපු ටිකයි දැක්කම වෙනස හොදට පේනවා.අහසට පොලව ව්ගෙ
    බලපන්කො මුං කරන කැරි වැඩ.🤬
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වැරදිලා කලවම් වෙලාද දන්නේ නෑ.රතු වලත් ප්‍රභේදයක්ද දන්නෙත් නෑ හැබයි....
    නෑ මහා ගෝනියකින් අරන් දැම්මෙ
    රතුවල ප්‍රභේදයක් වෙන්නෙ කොහොමද බං සමහර ඇට රතුයි සමහර ඒව සුදුයි.
    එහෙම රතු ප්‍රභේද දැකල නෑ මං දන්න කාලෙ ඉදන් රතු ගත්ත මිනිහ
     
    • Haha
    Reactions: Kodiya97

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    meka ne da oya ?

    Rathmalneth tiye ,mama nam yanne na

    269558_10150233660542157_5738014_n.jpg
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඕකේ අයිතිකාරයා මගේ කැම්පස් යාලුවෙක් ලාල් කියලා.