BCC පොඩි බෝතල් තිබුණෙ, 6 ක් ගත්ත 5700යි
බඩු සේරම එක පාර ස්කූටරේ පටෝගෙන ආව...
අද අම්ම ගොඩක් බඩු අරගෙන. වෙනදට මෙච්චර අපි ගන්නෙ නෑ
10 ක් වගේ තමා වෙනදට වියදම් වෙන්නෙ
බඩු සේරම එක පාර ස්කූටරේ පටෝගෙන ආව...

අද අම්ම ගොඩක් බඩු අරගෙන. වෙනදට මෙච්චර අපි ගන්නෙ නෑ
10 ක් වගේ තමා වෙනදට වියදම් වෙන්නෙ
Last edited: