සීනි කිලෝ එකට වඩා දෙන්නෙ නෑ 😑

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    happy-cool
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
    උඹ හිතුවද හිතෙන හිතෙන ගනන් වියදම් කරන්න රටේ හැමඑකාම රාජපක්ෂ කෙනෙක්ගෙ පුතෙක් කියල
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
    එහෙනං තෝ සිරාගේ කාලේ පොල් බෑය 50යි ගෙඩිය 100යි කියල අඩාගෙන thread දැම්මේ ඇයි .
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
    අපිට උබට වගේ හාමු කුස්සියෙ ඉදුල් හම්බෙන්නෙ නෑනෙ
    හම්බකරන එකේ කොහෙන් ගත්තම මොකෝ ලක්ශෙට වැඩියෙන් ගත්තත් දවසට 250 හෙව්වත් බඩු ගන්න එකාට කොහෙන් හරි තමන්ට ඕන විදියට ගන්න පුලුවන් වෙන්න ඕන
    උබ බත්බැල කං කරාට 🤣🤣🤣🤣
    ආණ්ඩුවෙ නොහැකියාව වහගන්න හදන ජංගි ලොන්තය ඊය ඕයි
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Co op city මෙලො රහක් නෑ.

    ඒකෙ තියන උම්බලකඩ හරියට දිරච්ච ලී කෑලි වගේ
    ලක්ශෙට වැඩිය පඩි ගන්න උන් යන්නෙම සමුපෙට ,බලන් ගියාම උබල අපි වගේ සාම්න්ය මිනිස්සු තමයි ඕවගෙ පය නොතියන්නෙ..🤭🤭
     
    • Haha
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,322
    26,854
    113
    Kandy
    මෙහෙමයි මචං සීනි කියන්නේ බෝ නොවන රෝග ගොඩකට හේතු වෙන දෙයක්.දිය වැඩියාව පිලිකා වගේ ගොඩක් ලෙඩ රෝග හැදෙනවා සී නි නිසා.අන්දරෙත් බලන්නකො සීනි පැදුරේ දාගෙන කාලා අන්තිමට මලා නේ.අමුතු හැඩේකට
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
    ලක්ශෙට වඩා පඩිගත්තත්, දැන් සමූපෙන් බඩු ගන්න තමා වෙලා තියෙන්නෙ මචං , සතියෙ බඩුටිකට දහදාහක්වත් ඕන.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    මන් කාර්ගීල්ස් එකෙන් දුඹුරු සීනි 2kg ගත්තා බිල් දෙකකට දාලා දුන්නේ කිලෝ එක ගානේ,උන්ට කියලා තියෙන්නේ එක්කෙනෙකුට 1kg දෙන්න කියාලලු, අදුරන එකෙක් හිටිය නිසා ගත්තේ 2kg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේන් බිල්ලො මවනව @erozan සීනි ටිකක් හොයාගන්න නැති තරමට ස ෆේල් නෑ නේද @ESL
    photo එකක් දාන්න කියපන් 😂😂😂
    අනුරයා ආවම දෙන විසඳුම කියපන් 😂😂😂
    පිටරට ඉන්න උන්ට සිනි කිලෝ එක ගානේ ලංකාවට එවන්න කියනවද ? 😂😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    photo එකක් දාන්න කියපන් 😂😂😂
    අනුරයා ආවම දෙන විසඳුම කියපන් 😂😂😂
    පිටරට ඉන්න උන්ට සිනි කිලෝ එක ගානේ ලංකාවට එවන්න කියනවද ? 😂😂😂

    ගල උඩ රීලා "අනුරයා හිටියනම් කොහොමද වහන්නේ" කියල අහන්න එපා යකෝ. 😂😂
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගලේ රීලා "අනුරයා හිටියනම් කොහොමද හෝදන්නේ" කියල අහන්න එපා යකෝ. 😂😂
    ගලේ රිලා ගියේ තොපේ යහපලානේ 😂😂😂
    නිකමට කියපන්කො අනුරයා කොහොමද හිටියා නම් කරන්නේ? සිනි කිලෝ එක ගානේ හැම මාසෙම එවන්න කියනවද? 😂😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මන් කාර්ගීල්ස් එකෙන් දුඹුරු සීනි 2kg ගත්තා බිල් දෙකකට දාලා දුන්නේ කිලෝ එක ගානේ,උන්ට කියලා තියෙන්නේ එක්කෙනෙකුට 1kg දෙන්න කියාලලු, අදුරන එකෙක් හිටිය නිසා ගත්තේ 2kg
    Packet nam one thrm dnw
     
    • Like
    Reactions: Phonemy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    ගලේ රිලා ගියේ තොපේ යහපලානේ 😂😂😂
    නිකමට කියපන්කො අනුරයා කොහොමද හිටියා නම් කරන්නේ? සිනි කිලෝ එක ගානේ හැම මාසෙම එවන්න කියනවද? 😂😂😂
    ඒක තමයි යකෝ කිව්වේ. කරන තරමක් ගොන් වැඩ කරල දැන් අනුරය හිටියනම් කියා කියා වැලලෙන්නේ ඇයි ?
    කෝ දැන් පුටින් , ලීක් වාන්යු , කැස්ත්‍රෝ , මහත්මාගන්ධි , ??? උන් එක්ක නෙවෙයිද දැන් නන්දසේනයා ව සංසන්දනය කරන්නේ ?
    දැන් අනුර එක්කද බලන්නේ ?? 😂 😂 😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    නිකමට කියපන්කො අනුරයා කොහොමද හිටියා නම් කරන්නේ?

    අනුරයා හිටියනං කිලෝවකට සත 25 බදු ගහල කරපු ගසාකෑම වෙන එකක් නෑ කියල මටනං හිතෙන්නේ
     
    • Haha
    Reactions: ESL

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,638
    113
    Foodcity/Keels nam denawa athi thrm 128/-
    ෆූඩ් සිටි සුදු සීනි 1Kg පැකට් එකයි දෙන්නේ එක බිල් එකකට. සීනි කැට ටිකක් ලොකු එකක් තමයි පැකට් වල තිබුනේ. දුඹුරු සීනි පැකට් නම් නෑ. සුදු සීනි ලූස් නම් 2Kg විතරයි දෙන්නේ. දුඹුරු සීනි නම් එහෙම ලිමිට් එකක් ගැන දන්නේ නෑ. (ෆූඩ් සිටි සීනි ලූස් ගන්න තියෙන ඒවා නම් වතුර වැටිලා තෙත් වෙලා වගේ තියෙන්නේ)
     
    • Like
    Reactions: Solo Rider

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඒක තමයි යකෝ කිව්වේ. කරන තරමක් ගොන් වැඩ කරල දැන් අනුරය හිටියනම් කියා කියා වැලලෙන්නේ ඇයි ?
    කෝ දැන් පුටින් , ලීක් වාන්යු , කැස්ත්‍රෝ , මහත්මාගන්ධි , ??? උන් එක්ක නෙවෙයිද දැන් නන්දසේනයා ව සංසන්දනය කරන්නේ ?
    දැන් අනුර එක්කද බලන්නේ ?? 😂 😂 😂
    කියපන්කො කරපු ගොන් වැඩේ මොකක්ද කියල 😂😂😂