ලංකාවේ කාලෙන් කාලෙට මොනා හරි හිග වෙන එක දැන් පුරුද්දට ගිහින්..
Pelwatte 400g 620/- with delivery thibba Daraz ekeපිටි කිරි ගණන් නැද්ද?
ස්තුතියි රනිල් කියපන් සීනි නැති රටක් හැදුවටay ban sugar dala tea bonne

මයිනා හිටියනං සීනි නැතිවෙන්නෑ නේ බං. මිනිස්සු ටික මැරිල ගියාට පස්සෙ සීනි ඕනෙම නෑ
කිසිම සිනියක් හොද නැ.
රත්කරලා ඉව්ව ගමන් වෛරස් විනාශ වෙනවා. රත් නොකලත්, සත්තු මැරිලා නිසා අජිවි සෛලයක වෛරසයට වැඩි කලක් ඉන්න බැ.දැන ගන්න අහන්නේ... ජලබිතිකාව තියෙන සතෙක් ගේ මස් කෑවොත් මොකෝ වෙන්නේ? මස් වලිනුත් ජලබිතිකාව අනික් කෙනෙක් ට සම්ප්‍රේෂණය වෙනවා ද? කැලේ සත්තු මරද්දී ඔව්වා හොයලා බල බලම මරන්නේ නැහැනේ.... ඉතින් දඩ මස් වලින් හැදෙන්න පුළුවන් ද කියල දැන ගන්න ඕනා...
ඉතිං පිලිකා කාරක සීනිිවලට වඩා හොඳ නැද්ද උක් යුෂ. මෝඩ බයියන්ට පර සුද්දාගේ සීනි නැතුවම බෑ.