සීනි ගණන් නිසා උක් ගහක් මිරිකලා තේ බිව්වා...😳

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලංකාවේ කාලෙන් කාලෙට මොනා හරි හිග වෙන එක දැන් පුරුද්දට ගිහින්..



    කාලයක් යනකොට වහල්ලු තමන්ගෙ කකුල් වලට දාලා තියෙන දම්වැල් වලට ආදරය කරාලු. ඒවා වල පාට ගාලා ඒවා ලස්සන කරාලු.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඉතිං පිලිකා කාරක සීනිිවලට වඩා හොඳ නැද්ද උක් යුෂ. මෝඩ බයියන්ට පර සුද්දාගේ සීනි නැතුවම බෑ.
     
    • Like
    Reactions: aneasarayana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අපිත් ගමේ උක් දන්ඩක් එක්ක තමා කහට ඩිංගක් බොන්නෙ . නැත්ත්ම් කිතුල් හකුරු කැල්ලක්
     
    • Wow
    Reactions: nalin0001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ay ban sugar dala tea bonne
    ස්තුතියි රනිල් කියපන් සීනි නැති රටක් හැදුවට :rofl:

    මයිනා හිටියනං සීනි නැතිවෙන්නෑ නේ බං. මිනිස්සු ටික මැරිල ගියාට පස්සෙ සීනි ඕනෙම නෑ 🤣🤣🤣🤣
    ------ Post added on Nov 26, 2023 at 6:19 AM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කිසිම සිනියක් හොද නැ.


    දැන ගන්න අහන්නේ... ජලබිතිකාව තියෙන සතෙක් ගේ මස් කෑවොත් මොකෝ වෙන්නේ? මස් වලිනුත් ජලබිතිකාව අනික් කෙනෙක් ට සම්ප්‍රේෂණය වෙනවා ද? කැලේ සත්තු මරද්දී ඔව්වා හොයලා බල බලම මරන්නේ නැහැනේ.... ඉතින් දඩ මස් වලින් හැදෙන්න පුළුවන් ද කියල දැන ගන්න ඕනා...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    දැන ගන්න අහන්නේ... ජලබිතිකාව තියෙන සතෙක් ගේ මස් කෑවොත් මොකෝ වෙන්නේ? මස් වලිනුත් ජලබිතිකාව අනික් කෙනෙක් ට සම්ප්‍රේෂණය වෙනවා ද? කැලේ සත්තු මරද්දී ඔව්වා හොයලා බල බලම මරන්නේ නැහැනේ.... ඉතින් දඩ මස් වලින් හැදෙන්න පුළුවන් ද කියල දැන ගන්න ඕනා...
    රත්කරලා ඉව්ව ගමන් වෛරස් විනාශ වෙනවා. රත් නොකලත්, සත්තු මැරිලා නිසා අජිවි සෛලයක වෛරසයට වැඩි කලක් ඉන්න බැ.
    වියහැකියාව ඉතාම ඉතාම අඩුයි.
    දැනට මම මෙහෙම ආසාධනය වුන කෙනෙක් අහලාම නැ.
     
    • Like
    Reactions: allrights

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉතිං පිලිකා කාරක සීනිිවලට වඩා හොඳ නැද්ද උක් යුෂ. මෝඩ බයියන්ට පර සුද්දාගේ සීනි නැතුවම බෑ.


    උක් යුෂ වලට ඉන්සියුලීන් ගලන්නෙ නැද්ද 🤨