සීනි බහින්න කියල මේව බොන එක හොදයිද බං?

AnuradhaRa

Well-known member
  • attikka-.png

    තව මගුලක් තියෙනව ඒකට ගැසට්‍රයිටිස් නිත්තාවටම හොද වෙනවලු :baffled: අපෙ අම්මගෙ වැඩ තමා ඉතිං...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕවා හොදයි තමයි.

    හැබැයි සීනී පාලනය වෙන විදිය ගැන අවබෝධයක් නැහැනේ.

    කොච්චර ප්‍රමාණ වලින් ගන්න ඕනිද වගේ දේවල්
     
    AnuradhaRa

    Well-known member
  • ඕවා හොදයි තමයි.

    හැබැයි සීනී පාලනය වෙන විදිය ගැන අවබෝධයක් නැහැනේ.

    කොච්චර ප්‍රමාණ වලින් ගන්න ඕනිද වගේ දේවල්
    ඒක තමා
    මම අම්මට කියල තියෙන්නෙ ඩොක්ටර් දෙන බේත් ටික හරියට බොන්න කියල
    අම්ම ඒවත් වෙලාවට බොනව
     
    • Like
    Reactions: Janatha Jhon

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    අවුලක් නෑ ඔය පැකට් 5 6 ගෙනත් එක පාරම ගහල දාපන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒක තමා
    මම අම්මට කියල තියෙන්නෙ ඩොක්ටර් දෙන බේත් ටික හරියට බොන්න කියල
    අම්ම ඒවත් වෙලාවට බොනව
    උදේට රේඩියෝ එකේ හඩ්සන් සමරසිංහ කරන වැඩසටහනේ යනවා රාජපුර කියලා බෙහෙතක් ගැන.

    ඒකෙන් හරියට ගත්තම ලෙඩේ නිට්ටාවට සනීප කරගන්න පුළුවන් කියනවා.

    ගුවන් විදුලි සංස්ථාවේ යන එකක් නිසා බොරුවක්ම වෙන්නත් බෑ නේද.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උදේට රේඩියෝ එකේ හඩ්සන් සමරසිංහ කරන වැඩසටහනේ යනවා රාජපුර කියලා බෙහෙතක් ගැන.

    ඒකෙන් හරියට ගත්තම ලෙඩේ නිට්ටාවට සනීප කරගන්න පුළුවන් කියනවා.

    ගුවන් විදුලි සංස්ථාවේ යන එකක් නිසා බොරුවක්ම වෙන්නත් බෑ නේද.
    අම්මටසිරි
    ඕක තමයි අපේ අම්ම උදේට අහන්නෙ 😅

    අම්මගෙයි තාත්තගෙයි ගුවන් විදුලි චැනල් එක :ROFLMAO:

    ඉතින් අර pen එකක් අරගෙන ගෙදර සීනි චෙක් කරපං අඩු වෙන්නේ කොහොමද කියලා හොයාගන්න
    එකක් තියෙනව
    අදත් බැලුව
    සීනි ටිකක් වැඩි වෙලා බං
    අද තමා වැඩි වුණේ
    අද ගෑනු කෙනෙක් ඉදිල බෙරි වෙච්ච ඇම්බුංද ආනමාලුද මංද ඇවිරියක් ගෙනත් දුන්න
    මාරම පැනි රහයි
    ඒව කාපු නිසාද මංද සීනි වැඩි වෙලා
    ඊයෙ පෙරේද වෙනකං සීනි හොදට පාලනය වෙලා තිබුණෙ

    අන්තිමට බේත් ගත්ත වෙලාවෙ ඩොක්ටර් sitagen එක ලියල තිබුණෙ නෑ
    මොකක්හරි හේතුවක් නිසා වෙන්න ඇති
    මෙට්ෆොමින් විතරයි මාස කීපයක්ම බිව්වෙ. ඒත් සීනි පාලනය වෙලා තිබුණ
    මං අම්මට කිව්ව ඩොක්ටර්ට පෙන්නමු කියල
    වැස්සයි, අර වෙඩිං එකයි නිසා මේ සතියෙ යන්න වෙන්නෙ නෑ
    මං දන්නෙ නෑ අම්ම තමා ලබන සතියෙ යං කියන්නෙ

    පොඩ්ඩ බැරි වෙන්න බැ ගෑස් ඇවිස්සිල ඒක වැඩි වෙලා වමනෙ යන ලෙඩක් තියෙනව අම්මට
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අම්මටසිරි
    ඕක තමයි අපේ අම්ම උදේට අහන්නෙ 😅

    අම්මගෙයි තාත්තගෙයි ගුවන් විදුලි චැනල් එක :ROFLMAO:

    එකක් තියෙනව
    අදත් බැලුව
    සීනි ටිකක් වැඩි වෙලා බං
    අද තමා වැඩි වුණේ
    අද ගෑනු කෙනෙක් ඉදිල බෙරි වෙච්ච ඇම්බුංද ආනමාලුද මංද ඇවිරියක් ගෙනත් දුන්න
    මාරම පැනි රහයි
    ඒව කාපු නිසාද මංද සීනි වැඩි වෙලා
    ඊයෙ පෙරේද වෙනකං සීනි හොදට පාලනය වෙලා තිබුණෙ

    අන්තිමට බේත් ගත්ත වෙලාවෙ ඩොක්ටර් sitagen එක ලියල තිබුණෙ නෑ
    මොකක්හරි හේතුවක් නිසා වෙන්න ඇති
    මෙට්ෆොමින් විතරයි මාස කීපයක්ම බිව්වෙ. ඒත් සීනි පාලනය වෙලා තිබුණ
    මං අම්මට කිව්ව ඩොක්ටර්ට පෙන්නමු කියල
    වැස්සයි, අර වෙඩිං එකයි නිසා මේ සතියෙ යන්න වෙන්නෙ නෑ
    මං දන්නෙ නෑ අම්ම තමා ලබන සතියෙ යං කියන්නෙ

    පොඩ්ඩ බැරි වෙන්න බැ ගෑස් ඇවිස්සිල ඒක වැඩි වෙලා වමනෙ යන ලෙඩක් තියෙනව අම්මට
    එහෙනම් අධි රුධිර පීඩනය තියෙනවද දන්නේ නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    වෙදෙක් හරි දන්නා කියන කෙනෙක්ගෙන් ගානට අහලා දැනගෙන බොන්න නැතිනම් ඉතින් ඉස්පිරිතාලේ යන්න කලින් ඉවරයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කීයද ?
    285 :( කාල පැය දෙකෙන් බැලුවෙ
    අනිත් හැමදවසකම 140 ට අඩුවෙන් තිබුණෙ

    එහෙනම් අධි රුධිර පීඩනය තියෙනවද දන්නේ නැහැ
    තියෙනව ඒකටත් බේත් බොනව
    ගෙදර ප්‍රෙශර් බලන එකකුත් තියෙනව
    ප්‍රෙෂර් එක නෝමල්..
    ඩොක්ටර්ස්ල බලන එක වගේ නං ඇකියුරේට් මදි ඇති. ඒත් ඉතිං අදහසක් ගන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    285 :( කාල පැය දෙකෙන් බැලුවෙ
    අනිත් හැමදවසකම 140 ට අඩුවෙන් තිබුණෙ
    මේ ලගදී දවසක මට නිකමට හිතිලා අපේ අම්මගේ චෙක් කරාම 525ක් තිබ්බ. :baffled:
    එයාට නම් ඉන්සියුලින් දෙන්නේ. කන්න කලින් හරියට කියන්නේ නැති නිසා සමහර වෙලාවට මිස් වෙන්ව.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    285 :( කාල පැය දෙකෙන් බැලුවෙ
    අනිත් හැමදවසකම 140 ට අඩුවෙන් තිබුණෙ

    තියෙනව ඒකටත් බේත් බොනව
    ගෙදර ප්‍රෙශර් බලන එකකුත් තියෙනව
    ප්‍රෙෂර් එක නෝමල්..
    ඩොක්ටර්ස්ල බලන එක වගේ නං ඇකියුරේට් මදි ඇති. ඒත් ඉතිං අදහසක් ගන්න පුලුවන්
    කොහෙන්ද බෙහෙත් ගන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොහෙන්ද බෙහෙත් ගන්නේ?
    මීගමුව ගල්කන්ද හන්දියෙ
    සුරේෂ් දිසානායක ඩොක්ටර්ගෙන්

    වමනෙ ගිහින් වමනෙ නවත්තගන්න බැරි වුණාම අම්ම ඇඩ්මිට් වෙන්නෙත් ඔතනට තමා 😅
    ගෑස් ඇවිස්සිල ඒක හොද නොවුණොත් හැමදාම ඉස්පිරිතාලෙන් තමා නවතින්නෙ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මීගමුව ගල්කන්ද හන්දියෙ
    සුරේෂ් දිසානායක ඩොක්ටර්ගෙන්

    වමනෙ ගිහින් වමනෙ නවත්තගන්න බැරි වුණාම අම්ම ඇඩ්මිට් වෙන්නෙත් ඔතනට තමා 😅
    ගෑස් ඇවිස්සිල ඒක හොද නොවුණොත් හැමදාම ඉස්පිරිතාලෙන් තමා නවතින්නෙ
    බෙහෙත් ටික හරියට බොන්න දෙන්න අනුරාධ ගෙදර ඉන්න වෙලේට බලලා.

    බෙහෙත් කීපයක් එක එක වෙලාවට කෑමෙන් පෙර පසු තියෙනකොට පැටලෙනවා නේ.

    ඒ නිසා හරියට බෙහෙත් වේල් ඇගට වැටුනද දන්නේ නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් ටික හරියට බොන්න දෙන්න අනුරාධ ගෙදර ඉන්න වෙලේට බලලා.

    බෙහෙත් කීපයක් එක එක වෙලාවට කෑමෙන් පෙර පසු තියෙනකොට පැටලෙනවා නේ.

    ඒ නිසා හරියට බෙහෙත් වේල් ඇගට වැටුනද දන්නේ නැහැ
    මෙන්න මේක තමා අම්මට හිටපු ගමං වෙන්නෙ
    ඔව් මචං බේත් ටික හරියට දෙනව..

    6mKdPho.jpg
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෙන්න මේක තමා අම්මට හිටපු ගමං වෙන්නෙ
    ඔව් මචං බේත් ටික හරියට දෙනව..

    6mKdPho.jpg
    මේ පරණ එකක් නේද. ආයේ ගිහිං චෙක් කරලා බලන්න තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa