තව මගුලක් තියෙනව ඒකට ගැසට්‍රයිටිස් නිත්තාවටම හොද වෙනවලු
අපෙ අම්මගෙ වැඩ තමා ඉතිං...
අපෙ අම්මගෙ වැඩ තමා ඉතිං...ඒක තමාඕවා හොදයි තමයි.
හැබැයි සීනී පාලනය වෙන විදිය ගැන අවබෝධයක් නැහැනේ.
කොච්චර ප්‍රමාණ වලින් ගන්න ඕනිද වගේ දේවල්
උදේට රේඩියෝ එකේ හඩ්සන් සමරසිංහ කරන වැඩසටහනේ යනවා රාජපුර කියලා බෙහෙතක් ගැන.ඒක තමා
මම අම්මට කියල තියෙන්නෙ ඩොක්ටර් දෙන බේත් ටික හරියට බොන්න කියල
අම්ම ඒවත් වෙලාවට බොනව
අම්මටසිරිඋදේට රේඩියෝ එකේ හඩ්සන් සමරසිංහ කරන වැඩසටහනේ යනවා රාජපුර කියලා බෙහෙතක් ගැන.
ඒකෙන් හරියට ගත්තම ලෙඩේ නිට්ටාවට සනීප කරගන්න පුළුවන් කියනවා.
ගුවන් විදුලි සංස්ථාවේ යන එකක් නිසා බොරුවක්ම වෙන්නත් බෑ නේද.
එකක් තියෙනවඉතින් අර pen එකක් අරගෙන ගෙදර සීනි චෙක් කරපං අඩු වෙන්නේ කොහොමද කියලා හොයාගන්න
කීයද ?අදත් බැලුව
සීනි ටිකක් වැඩි වෙලා බං
එහෙනම් අධි රුධිර පීඩනය තියෙනවද දන්නේ නැහැඅම්මටසිරි
ඕක තමයි අපේ අම්ම උදේට අහන්නෙ
අම්මගෙයි තාත්තගෙයි ගුවන් විදුලි චැනල් එක
එකක් තියෙනව
අදත් බැලුව
සීනි ටිකක් වැඩි වෙලා බං
අද තමා වැඩි වුණේ
අද ගෑනු කෙනෙක් ඉදිල බෙරි වෙච්ච ඇම්බුංද ආනමාලුද මංද ඇවිරියක් ගෙනත් දුන්න
මාරම පැනි රහයි
ඒව කාපු නිසාද මංද සීනි වැඩි වෙලා
ඊයෙ පෙරේද වෙනකං සීනි හොදට පාලනය වෙලා තිබුණෙ
අන්තිමට බේත් ගත්ත වෙලාවෙ ඩොක්ටර් sitagen එක ලියල තිබුණෙ නෑ
මොකක්හරි හේතුවක් නිසා වෙන්න ඇති
මෙට්ෆොමින් විතරයි මාස කීපයක්ම බිව්වෙ. ඒත් සීනි පාලනය වෙලා තිබුණ
මං අම්මට කිව්ව ඩොක්ටර්ට පෙන්නමු කියල
වැස්සයි, අර වෙඩිං එකයි නිසා මේ සතියෙ යන්න වෙන්නෙ නෑ
මං දන්නෙ නෑ අම්ම තමා ලබන සතියෙ යං කියන්නෙ
පොඩ්ඩ බැරි වෙන්න බැ ගෑස් ඇවිස්සිල ඒක වැඩි වෙලා වමනෙ යන ලෙඩක් තියෙනව අම්මට
285කීයද ?
කාල පැය දෙකෙන් බැලුවෙතියෙනව ඒකටත් බේත් බොනවඑහෙනම් අධි රුධිර පීඩනය තියෙනවද දන්නේ නැහැ
මේ ලගදී දවසක මට නිකමට හිතිලා අපේ අම්මගේ චෙක් කරාම 525ක් තිබ්බ.285කාල පැය දෙකෙන් බැලුවෙ
අනිත් හැමදවසකම 140 ට අඩුවෙන් තිබුණෙ
කොහෙන්ද බෙහෙත් ගන්නේ?285කාල පැය දෙකෙන් බැලුවෙ
අනිත් හැමදවසකම 140 ට අඩුවෙන් තිබුණෙ
තියෙනව ඒකටත් බේත් බොනව
ගෙදර ප්‍රෙශර් බලන එකකුත් තියෙනව
ප්‍රෙෂර් එක නෝමල්..
ඩොක්ටර්ස්ල බලන එක වගේ නං ඇකියුරේට් මදි ඇති. ඒත් ඉතිං අදහසක් ගන්න පුලුවන්
මීගමුව ගල්කන්ද හන්දියෙකොහෙන්ද බෙහෙත් ගන්නේ?
බෙහෙත් ටික හරියට බොන්න දෙන්න අනුරාධ ගෙදර ඉන්න වෙලේට බලලා.මීගමුව ගල්කන්ද හන්දියෙ
සුරේෂ් දිසානායක ඩොක්ටර්ගෙන්
වමනෙ ගිහින් වමනෙ නවත්තගන්න බැරි වුණාම අම්ම ඇඩ්මිට් වෙන්නෙත් ඔතනට තමා
ගෑස් ඇවිස්සිල ඒක හොද නොවුණොත් හැමදාම ඉස්පිරිතාලෙන් තමා නවතින්නෙ
මෙන්න මේක තමා අම්මට හිටපු ගමං වෙන්නෙබෙහෙත් ටික හරියට බොන්න දෙන්න අනුරාධ ගෙදර ඉන්න වෙලේට බලලා.
බෙහෙත් කීපයක් එක එක වෙලාවට කෑමෙන් පෙර පසු තියෙනකොට පැටලෙනවා නේ.
ඒ නිසා හරියට බෙහෙත් වේල් ඇගට වැටුනද දන්නේ නැහැ
මේ පරණ එකක් නේද. ආයේ ගිහිං චෙක් කරලා බලන්න තියෙන්නේමෙන්න මේක තමා අම්මට හිටපු ගමං වෙන්නෙ
ඔව් මචං බේත් ටික හරියට දෙනව..
![]()