සීනි ලෝකෙම අල්ලපු හැටි

redux

Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    සීනි විරොදේ කියන්නේ මිනිස්සුන්ව දුර්වල කරන්න පාලකයෝ හදපු බොරු මතයක්

    ඕන තරන් සීනි කාපල්ලා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    සීනි නම් කරුමද්යල් අම්මො. මට කෝපි එකකට තේ හැන්දක් තිබ්බ නම් එච්චර තමා දවසටම සීනි. අද මේ ඔරේන්ජ් ක්‍රශ් එකක් බිව්ව බුදු අම්මො සීනි! හැලුව උගුරු දෙකක් බීල
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    992
    1,525
    93
    සීනි නම් කරුමද්යල් අම්මො. මට කෝපි එකකට තේ හැන්දක් තිබ්බ නම් එච්චර තමා දවසටම සීනි. අද මේ ඔරේන්ජ් ක්‍රශ් එකක් බිව්ව බුදු අම්මො සීනි! හැලුව උගුරු දෙකක් බීල

    Math danne eka handay.

    Ape bappala, punching ammata ehema nikan the koppetath( mug newe ) hadi 3k wage danawa

    Unge gedarakin the ekak biwwoth epa wenawa.
    Jarawa, Pani Rasa witharay
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    Math danne eka handay.

    Ape bappala, punching ammata ehema nikan the koppetath( mug newe ) hadi 3k wage danawa

    Unge gedarakin the ekak biwwoth epa wenawa.
    Jarawa, Pani Rasa witharay
    සීනි දාන්න එපා කිව්වම සීනි හැදිලද කියලා අහන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    • Wow
    Reactions: Inigo Montoya

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    ඒව ගත්ත කියල කොහොමත් insulin හැදෙන එක වෙනසක් වෙන්නේ නෑ කියල නෙ කියන්නේ.
    වාසියක් නෑ කියලා තමා තියෙන්නේ. හැබයි අවාසි උනාට හැම බීම එකේම වගේ තියෙන්නේ sugar substitutes.
    රහත් නෑ , හොඳත් නෑ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    check kara mata 106 yi

    docla kiwwa wata uda inne kiyala

    bath kanwa wadiyi. ekayi hethuwa

    kaleka idan exercise karanna bari wuna.
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    Excerise නැති උනාට කෑම වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. අර hba1c එකකුත් අරන් බලන්න.
    mage me para le gatta hutti siringer katuwa athulata dala harawa harawa baluwa bn
    mata epa wuna.
    3 parak ath deka hil karala gatte
    mage veins heeni seen ekak thiyenwa
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    mage me para le gatta hutti siringer katuwa athulata dala harawa harawa baluwa bn
    mata epa wuna.
    3 parak ath deka hil karala gatte
    mage veins heeni seen ekak thiyenwa
    . ඔය ගොඩක් අලුත් උන් ඉන්නේ ඔය ලේ ගන්න එකට. දන්න උන් කට්ට තියනවා තේරෙන්නේ නෑ. Hospital වල උන්ට නන් ඇවිදිනකොටත් ලේ නහර පේනව ඇති තප්පරෙන් ගන්නවා නෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    . ඔය ගොඩක් අලුත් උන් ඉන්නේ ඔය ලේ ගන්න එකට. දන්න උන් කට්ට තියනවා තේරෙන්නේ නෑ. Hospital වල උන්ට නන් ඇවිදිනකොටත් ලේ නහර පේනව ඇති තප්පරෙන් ගන්නවා නෙ.
    mage gaththa gani thwa ka ekkada manda phone eken kayiyak gahgena gatte.
    mata epa wuna.
    ridenwada kiyalath ahuwa.
    mn purusa dayira dagena hithen Bitch Please kliyanna wage
    me wage moonak pennan hiitya
    1786204505220.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ටික ටික අඩු කරන්න, එක පාර නවත්වන්න නම් බෑ.
    සීනි එහෙම නවත්තන්න අමාරුයි කියල කියන්නේ. ඒක පරම නවත්තලා සති තුනක් ඇදගන්න කියලා කියන්නේ නාවත්තන් ඕනි නන්. නැත්තං ආයේ ඉක්මනට track එක පනින්න පුළුවන් කියලා කියන්නේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,664
    113
    ado sauce, yogurt,paan walath seeni tyenwa neh..api hitanne nathi kema jaathi walath seeni tyenwa 😞