සීනි විරොදේ කියන්නේ මිනිස්සුන්ව දුර්වල කරන්න පාලකයෝ හදපු බොරු මතයක්
ඕන තරන් සීනි කාපල්ලා
ඕන තරන් සීනි කාපල්ලා
සීනි නම් කරුමද්යල් අම්මො. මට කෝපි එකකට තේ හැන්දක් තිබ්බ නම් එච්චර තමා දවසටම සීනි. අද මේ ඔරේන්ජ් ක්‍රශ් එකක් බිව්ව බුදු අම්මො සීනි! හැලුව උගුරු දෙකක් බීල
සීනි දාන්න එපා කිව්වම සීනි හැදිලද කියලා අහන්නේ.Math danne eka handay.
Ape bappala, punching ammata ehema nikan the koppetath( mug newe ) hadi 3k wage danawa
Unge gedarakin the ekak biwwoth epa wenawa.
Jarawa, Pani Rasa witharay
lankawata insulin import karana ekek detectedසීනි විරොදේ කියන්නේ මිනිස්සුන්ව දුර්වල කරන්න පාලකයෝ හදපු බොරු මතයක්
ඕන තරන් සීනි කාපල්ලා
ඒව ගත්ත කියල කොහොමත් insulin හැදෙන එක වෙනසක් වෙන්නේ නෑ කියල නෙ කියන්නේ.සීනි වෙනුවට sugar substitutes තියෙන ඒවා ගන්නත් එපා, ඊට වඩා සීනි හොදයි.
https://iris.who.int/server/api/core/bitstreams/e567a191-33a4-44ff-8b37-788a4e432764/content
සීනි දාන්න එපා කිව්වම සීනි හැදිලද කියලා අහන්නේ.
වාසියක් නෑ කියලා තමා තියෙන්නේ. හැබයි අවාසි උනාට හැම බීම එකේම වගේ තියෙන්නේ sugar substitutes.ඒව ගත්ත කියල කොහොමත් insulin හැදෙන එක වෙනසක් වෙන්නේ නෑ කියල නෙ කියන්නේ.
check kara mata 106 yi
docla kiwwa wata uda inne kiyala
bath kanwa wadiyi. ekayi hethuwa
kaleka idan exercise karanna bari wuna.
mage me para le gatta hutti siringer katuwa athulata dala harawa harawa baluwa bnExcerise නැති උනාට කෑම වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. අර hba1c එකකුත් අරන් බලන්න.
. ඔය ගොඩක් අලුත් උන් ඉන්නේ ඔය ලේ ගන්න එකට. දන්න උන් කට්ට තියනවා තේරෙන්නේ නෑ. Hospital වල උන්ට නන් ඇවිදිනකොටත් ලේ නහර පේනව ඇති තප්පරෙන් ගන්නවා නෙ.mage me para le gatta hutti siringer katuwa athulata dala harawa harawa baluwa bn
mata epa wuna.
3 parak ath deka hil karala gatte
mage veins heeni seen ekak thiyenwa
mage gaththa gani thwa ka ekkada manda phone eken kayiyak gahgena gatte.. ඔය ගොඩක් අලුත් උන් ඉන්නේ ඔය ලේ ගන්න එකට. දන්න උන් කට්ට තියනවා තේරෙන්නේ නෑ. Hospital වල උන්ට නන් ඇවිදිනකොටත් ලේ නහර පේනව ඇති තප්පරෙන් ගන්නවා නෙ.
ටික ටික අඩු කරන්න, එක පාර නවත්වන්න නම් බෑ.mama hariyata pani kama kanawa. specially biscuit, cake ban. nawathaganna ba
They will eventually accrued overtime & blow up in your 50s 60s.mama hariyata pani kama kanawa. specially biscuit, cake ban. nawathaganna ba
සීනි එහෙම නවත්තන්න අමාරුයි කියල කියන්නේ. ඒක පරම නවත්තලා සති තුනක් ඇදගන්න කියලා කියන්නේ නාවත්තන් ඕනි නන්. නැත්තං ආයේ ඉක්මනට track එක පනින්න පුළුවන් කියලා කියන්නේ.ටික ටික අඩු කරන්න, එක පාර නවත්වන්න නම් බෑ.