සීනි සභාපතිත් ඉල්ලා අස්වේ…

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113

    සීනි සභාපති ඉල්ලා අස්වේ…

    March 28, 2025 at 10:40 am | lanka C news
    සීනි සභාපති ඉල්ලා අස්වේ…

    ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් රුක්ෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ.

    එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා සඳමාළි චන්ද්‍රසේකර මහත්මිය පත් කර ඇත.

    රුක්ෂාන් ගුණතක මහතා පසුගිය ඔක්තෝබර් මස ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    විස්වාසවන්ත ආරංචිමාර්ග පවසනුයේ මෙය ලිංගික අල්ලස් මත අදාළ සභාපති කම සඳමාලි මහත්මියට පවරා ඇති බවයි. :shocked:

    hLVeqs.jpg


    නැග්ගා 😍
    ------ Post added on Mar 28, 2025 at 10:59 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    T
    විස්වාසවන්ත ආරංචිමාර්ග පවසනුයේ මෙය ලිංගික අල්ලස් මත අදාළ සභාපති කම සඳමාලි මහත්මියට පවරා ඇති බවයි. :shocked:

    hLVeqs.jpg


    නැග්ගා 😍
    ------ Post added on Mar 28, 2025 at 10:59 AM
    ටිකට් ගනින්... නැග්ගා නම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    අල්පෙනෙත්තක්වත් හොරා කන්න බැරුව ඉදල වැඩක් නෑ කියලා තේරෙන්න ඇති.
    ඒක තමා මේ සල්ලි එපා කියලා වැඩ කරන්න ආව අය නෙවෙයි නේද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    විස්වාස කටයුතු ආරන්චි මාරගයක් අනුව මොහු මෙම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත්තෙ මොහුගේ සීනි අමාරුව වැඩි වීම බව තහවුරු වී ඇත. සීනි වලට දැඩිලෙස ඇලුම් කරන මොහුට සෞක්‍ය තත්වය සලකා බලා නිවසේදී දැඩි සීනි පාලනයක් ඔහුගෙ බිරිඳ විසින් කරනු ලැබූවද, රාජකාරී වෙලාවෙදී සීනි අහුරු කටේ ඔබාගෙන රස විදියි. පහුගිය දිනෙක රුධිර සීනි මට්ටම් වාර්තා පරික්ශාවෙදී ඔහුගෙ මෙම ක්‍රියාව බිරිදට අසු වී ඔහුව නිවාස අඩස්සියට පත් කොට ඇත.
    ඇබැවින් නව නිලදාරියෙකු මෙම තනතුරට පත් කරඇත. මෙය ආන්ඩුවට මඩ ගැසීමට පලිහක් කර නොගන්න .

    ------ යාපා නිව්ස්----
     

    isuru cs

    Well-known member
  • May 6, 2012
    304
    254
    63
    LK
    විස්වාසවන්ත ආරංචිමාර්ග පවසනුයේ මෙය ලිංගික අල්ලස් මත අදාළ සභාපති කම සඳමාලි මහත්මියට පවරා ඇති බවයි. :shocked:

    hLVeqs.jpg


    නැග්ගා 😍
    ------ Post added on Mar 28, 2025 at 10:59 AM
    1743229515864.png
     
    • Haha
    Reactions: Candid-B