සීනි සභාපති ඉල්ලා අස්වේ…
March 28, 2025 at 10:40 am | lanka C news
ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් රුක්ෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ.
එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා සඳමාළි චන්ද්‍රසේකර මහත්මිය පත් කර ඇත.
රුක්ෂාන් ගුණතක මහතා පසුගිය ඔක්තෝබර් මස ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.
