සීනි හොරකම තාමත් ජයටම: new normal
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Mar 27, 2021 #1 Reactions: NextGen, lasankandy and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 27, 2021 #2 BUMPER Reactions: lasankandy
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Mar 27, 2021 #3 ඔය වංචා කරපු ගාන හදනකොට වැඩි මිලට සීනි අරගන අඩු මිලට විකුනන්න වෙච්ච සතොස පාඩුව ගණන් හදන්නෙ නැද්ද? වෙලාවකට හිතෙනවා සතොස තියන් ඉන්නෙ ඔය වගේ ගේම් ගහන්නම ඕන කරන ටූල් එකක් විදිහටද කියලා. Reactions: NextGen and Brandy2020
ඔය වංචා කරපු ගාන හදනකොට වැඩි මිලට සීනි අරගන අඩු මිලට විකුනන්න වෙච්ච සතොස පාඩුව ගණන් හදන්නෙ නැද්ද? වෙලාවකට හිතෙනවා සතොස තියන් ඉන්නෙ ඔය වගේ ගේම් ගහන්නම ඕන කරන ටූල් එකක් විදිහටද කියලා.
jhnnwp Well-known member Jan 6, 2012 44,283 32,012 113 Mar 27, 2021 #4 gnilukshi said: View attachment 117909 Click to expand... Auruddata kaum hadanna nadareta mokatada mechchara seeni lol lodbrok said: ඔය වංචා කරපු ගාන හදනකොට වැඩි මිලට සීනි අරගන අඩු මිලට විකුනන්න වෙච්ච සතොස පාඩුව ගණන් හදන්නෙ නැද්ද? වෙලාවකට හිතෙනවා සතොස තියන් ඉන්නෙ ඔය වගේ ගේම් ගහන්නම ඕන කරන ටූල් එකක් විදිහටද කියලා. Click to expand... Yes hora kanna hadapu thanak raviya kala, Johniya kara, baduradeen kara, dan bandulaya, ita passeth okamai. ------ Post added on Mar 27, 2021 at 5:09 PM
gnilukshi said: View attachment 117909 Click to expand... Auruddata kaum hadanna nadareta mokatada mechchara seeni lol lodbrok said: ඔය වංචා කරපු ගාන හදනකොට වැඩි මිලට සීනි අරගන අඩු මිලට විකුනන්න වෙච්ච සතොස පාඩුව ගණන් හදන්නෙ නැද්ද? වෙලාවකට හිතෙනවා සතොස තියන් ඉන්නෙ ඔය වගේ ගේම් ගහන්නම ඕන කරන ටූල් එකක් විදිහටද කියලා. Click to expand... Yes hora kanna hadapu thanak raviya kala, Johniya kara, baduradeen kara, dan bandulaya, ita passeth okamai. ------ Post added on Mar 27, 2021 at 5:09 PM
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 27, 2021 #5 ලොල් දැන් සිනි මිල වැඩි උනානම්ද හරි???? ඉනටනෙට් වලට වද පොන්සිය ගහල තිබ්බ 30%+බදු අදත් තිබ්බනම්ද හරි යන්නෙ?????? ආදායම් බදු 8.5%නැතුව ආපහු වද පොන්සියගෙ කාලෙ වගේ 15% කරන්ඩද ඕන එහෙමද ආස????
ලොල් දැන් සිනි මිල වැඩි උනානම්ද හරි???? ඉනටනෙට් වලට වද පොන්සිය ගහල තිබ්බ 30%+බදු අදත් තිබ්බනම්ද හරි යන්නෙ?????? ආදායම් බදු 8.5%නැතුව ආපහු වද පොන්සියගෙ කාලෙ වගේ 15% කරන්ඩද ඕන එහෙමද ආස????