සීනි හොරකම තාමත් ජයටම: new normal

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1616844717876.png
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය වංචා කරපු ගාන හදනකොට වැඩි මිලට සීනි අරගන අඩු මිලට විකුනන්න වෙච්ච සතොස පාඩුව ගණන් හදන්නෙ නැද්ද?
    වෙලාවකට හිතෙනවා සතොස තියන් ඉන්නෙ ඔය වගේ ගේම් ගහන්නම ඕන කරන ටූල් එකක් විදිහටද කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Auruddata kaum hadanna nadareta mokatada mechchara seeni lol

    ඔය වංචා කරපු ගාන හදනකොට වැඩි මිලට සීනි අරගන අඩු මිලට විකුනන්න වෙච්ච සතොස පාඩුව ගණන් හදන්නෙ නැද්ද?
    වෙලාවකට හිතෙනවා සතොස තියන් ඉන්නෙ ඔය වගේ ගේම් ගහන්නම ඕන කරන ටූල් එකක් විදිහටද කියලා.
    Yes hora kanna hadapu thanak raviya kala, Johniya kara, baduradeen kara, dan bandulaya, ita passeth okamai.
    ------ Post added on Mar 27, 2021 at 5:09 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් දැන් සිනි මිල වැඩි උනානම්ද හරි???? ඉනටනෙට් වලට වද පොන්සිය ගහල තිබ්බ 30%+බදු අදත් තිබ්බනම්ද හරි යන්නෙ?????? ආදායම් බදු 8.5%නැතුව ආපහු වද පොන්සියගෙ කාලෙ වගේ 15% කරන්ඩද ඕන එහෙමද ආස????