සීනි , cholestrol බැලුවා . මාස 8 කින්

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    sugar 91
    Cholestrol - 201
    HDL 50
    LDL 125
    TRI 130


    ado okkoma hoda wela, TRI/HDL ekath 2.9 idala 2.6 wela...

    මම මාස 6 න 6 බලනවා . මේ සැරේ පරක්කු වුන . මම tea 6 බොනවා දවසට , නමුත් සීනි එහෙම අඩුවෙන් දාන්නේ . 2023 තමයි cholestrol 230 ට නැග්ගේ .

    මම හිතුවේ work from නිසා ලෙසටම කෙල වෙලා කියලා .

    අන්තිම chatgpt නිගමනේ

    Huge improvement from 2022–2023


    Your worst cardiovascular risk was in 2023.
    Since then, every key marker shows metabolic improvement.
    2026 profile is your healthiest balance so far, even if total cholesterol is slightly higher than 2024.
     
    • Like
    Reactions: Cypress and nkt

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මාත් මාස 6 න් 6 ට suger cholesterol check කර කර හිටිය fasting blood suger හැමදාම 80 ගනන් තිබ්බෙ. අවුරුද්ද අන්තිමේ medical claim balace තිබ්බ හින්ද full body check up එකක් කරා .ඒකෙදිත් fasting blood suger 80 ගානක් Hab1c කියල report එකක් බැලුව ඒක diabetic range එක පැනල. ඉතින් Fasting Blood suger ලිමිට්/ Glucometer reading එකෙන් විතරක් කවදාවත් diabetic ද නැද්ද හොයන්ඩ බෑ කියල තමා මට තේරුනේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    sugar 91
    Cholestrol - 201
    HDL 50
    LDL 125
    TRI 130


    ado okkoma hoda wela, TRI/HDL ekath 2.9 idala 2.6 wela...

    මම මාස 6 න 6 බලනවා . මේ සැරේ පරක්කු වුන . මම tea 6 බොනවා දවසට , නමුත් සීනි එහෙම අඩුවෙන් දාන්නේ . 2023 තමයි cholestrol 230 ට නැග්ගේ .

    මම හිතුවේ work from නිසා ලෙසටම කෙල වෙලා කියලා .

    අන්තිම chatgpt නිගමනේ

    Huge improvement from 2022–2023


    Your worst cardiovascular risk was in 2023.
    Since then, every key marker shows metabolic improvement.
    2026 profile is your healthiest balance so far, even if total cholesterol is slightly higher than 2024.
    Ehema wishyak naha ban.. Fried rice, kottu wadiya kanne naha.. Anika kawath kanne danna than walin withraii.... Beer nam bonawa... Aye ban ewidinawa
    හැමදාම විනාඩි 30 ක් අ‍ැවිද්දා නම් කොහොමත් ඔය සීනි කොලෙස්ටරෝල් මොන උලව්වක්වත් එන් නෑ බං. සංචරණය කියන්නෙ ක්ෂීරපායී කොයි සතාගෙත් අ‍ාහාර ජීර්ණයෙම කොටසක්. අවුරුදු මිලියන 60 කට එහා හැම ක්ෂීරපායි සතාම කෑම හොයාගෙන ගිහින් කාල අ‍ාපහු එන එක පුරුද්දක් විදිහටම කරල පරිණාමයෙන්ම අ‍ාව දෙයක්. එ‍්ක නොකර එක තැන ඉඳල ගිල්ලම තමයි ඔය අරවා මේවා වැඩි වෙලා නැති ලෙඩ එන්නෙ. ඕවා විතරක් නෙවෙයි ඔය ගැස්ට්‍රයිටීස් මගුල් පවා එන්නෙම කාල එකතැන බෑවිලා ඉන්න නිසා.

    අ‍ැවිදිනවා කියල විශේෂ රෙද්දක් කරන්ඩ ඕනෙත් නෑ. කොටින්ම කඩවලින් වගේ කනවා නම් විනාඩි 15 ක් විතර අ‍ැවිදල යන්න ඕන තරම් දුරින් තියෙන කඩේකට පයින් ගිහින් කාල එන එකම වුණත් හොඳටම අ‍ැති. හැබැයි වැඩිය හොඳයි එහෙම ගිහින්‍ කෑම එක අරන් අ‍ැවිත් පොඩි exercise පාරක් දාල නාලම කෑවා නම්. මහාලොකු මගුලක් කරන්න ඕන නෑ පුළුවන් push up ගාණකුයි, squat ටිකකුයි ගැහුවත් අ‍ැති හොඳටම.

    අපේ හුත්තලට හැබැයි එහෙම සරල වැඩක් කරන්න බෑනෙ. උන්ට එක්කො සරුවාංගෙම අ‍ැඳලා jogging යන්ඩ ඕන, නැත්තම් ජිම් යන්ඩ ඕන. පාරෙ අ‍ැවිදින එක අඩු කුලේ. අන්තිමට බෙහෙත් බිබී, ගෑනිට හරියට හුකාගන්න පයිය නගින් නැතිව ගූ වෙනවා.

    එ‍් අතින් උඹ සෑහෙන මොළේ තියෙන එකෙක්. මේවා මෙහෙම දාන එකත් හොඳයි. මාත් එක්ක අ‍ැරියස් එකට නොකර හිටියත් තව එකෙක් කිව්වම හරි දැකල මොළේ පෑදෙයිනෙ.
     
    • Love
    Reactions: nalin0001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,382
    75,018
    113
    මාත් මාස 6 න් 6 ට suger cholesterol check කර කර හිටිය fasting blood suger හැමදාම 80 ගනන් තිබ්බෙ. අවුරුද්ද අන්තිමේ medical claim balace තිබ්බ හින්ද full body check up එකක් කරා .ඒකෙදිත් fasting blood suger 80 ගානක් Hab1c කියල report එකක් බැලුව ඒක diabetic range එක පැනල. ඉතින් Fasting Blood suger ලිමිට්/ Glucometer reading එකෙන් විතරක් කවදාවත් diabetic ද නැද්ද හොයන්ඩ බෑ කියල තමා මට තේරුනේ.
    fasting බලලා වැඩක් නෑ බන්, HAB1C තමා බලන්න ඕනා. ඒකට බොරු කරන්න බෑ.

    අනික සීනි පාන් පිටි අල වගේ ඒවා කන එක නවත්තපන්. රතු බත් වගේ කාපන්. ටික කාලයක් ගියාම පට්ට සනීපයක් දැනෙන්නෙ අඟට
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,571
    113



    ලිපිඩ් ප්‍රොෆයිල් එකේ LDL වලට බය උන කාලේ ඉවරයි.
    ඇමරිකාවත් කියන්නෙ මස් මාලු බිත්තර සහ සම්පූර්ණ යොදය සහිත කිරි බටර් චීස් රතු මස් කන්න කියලා.
    අපේ පසුගාමී පෝස්නවේදීන් තාම හනමිටිය බිමින් තියන්න ලෑස්ති නෑ.
    ඒ උනත් එයාලට අකමැත්තෙන් උනත් WHO කියන දේ කරන්න වෙනවා.

    TG/HDL අනුපාතය, LDL-C වලට වඩා හොඳින් හෘද රෝග අවදානම පුරෝකථනය කරයි

    මිනිස් සාක්ෂි සහිත කායික විද්‍යාත්මක සාධාරණීකරණය
    (Physiological justification)
    1. LDL-C මගින් මනින්නේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පමණි - රෝග අවදානම නොවේ
    LDL-C මගින් මනින්නේ LDL අංශු තුළ ඇති කොලෙස්ටරෝල් බර ප්‍රමාණය මිස පහත දෑ නොවේ:
    LDL අංශු සංඛ්‍යාව (LDL particle number)
    LDL අංශුවල විශාලත්වය (LDL particle size)
    Remnant lipoproteins (ඉතිරි වන ලිපොප්‍රෝටීන)
    ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා ඇතිවන අසාමාන්‍ය ලිපිඩ මට්ටම් (Dyslipidemia)
    බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ ධමනි සිහින් වීමේ (Atherosclerosis) අවදානම සමඟ සමීපව සම්බන්ධ වන්නේ LDL-C නොව, LDL අංශු සංඛ්‍යාව (apoB) බවයි.
    ප්‍රධාන සාක්ෂිය:
    Sniderman et al. පෙන්වා දුන්නේ LDL-C සහ apoB අතර ඇති අසමානතාවය නිසා LDL-C මගින් රෝග අවදානම අවම කොට තක්සේරු කරන බවයි.
    Journal of the American College of Cardiology, 2011

    2. TG/HDL අනුපාතය මගින් ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ රෝගකාරක ලිපිඩ තත්ත්වයන් පිළිබිඹු කරයි
    ඉහළ TG/HDL අනුපාතයක් මගින් පහත දෑ පෙන්නුම් කරයි:
    අක්මාවේ ඉන්සියුලින් ප්‍රතිරෝධය (Hepatic insulin resistance)
    අධික ලෙස VLDL නිෂ්පාදනය වීම
    ට්‍රයිග්ලිසරයිඩ් ශරීරයෙන් ඉවත් වීමේ අපහසුව
    කුඩා ඝන LDL (small dense LDL - sdLDL) අංශු සෑදීම
    සාමාන්‍ය LDL-C වැඩි වීමට වඩා මෙම තත්ත්වය හෘදයාබාධ ඇති කිරීමට ඉතා බලපායි.
    සාක්ෂිය:
    McLaughlin et al. පෙන්වා දුන්නේ TG/HDL යනු ඉන්සියුලින් ප්‍රතිරෝධය හඳුනාගත හැකි විශ්වසනීය සලකුණක් බවයි.
    Circulation, 2003

    3. TG/HDL අනුපාතය කුඩා ඝන LDL (sdLDL) සහ apoB සමඟ දැඩි ලෙස සම්බන්ධ වේ
    කුඩා ඝන LDL අංශු (Small dense LDL):
    ධමනි බිත්ති තුළට පහසුවෙන් ඇතුල් වේ.
    ඉක්මනින් ඔක්සිකරණය වේ (Oxidize).
    LDL ප්‍රතිග්‍රාහක (Receptors) සමඟ කාර්යක්ෂමව සම්බන්ධ නොවේ.
    සාක්ෂිය:
    da Luz et al. පෙන්වා දුන්නේ LDL-C වලට වඩා TG/HDL අනුපාතය මගින් sdLDL වර්ගය සහ හෘද රෝග වඩාත් නිවැරදිව පුරෝකථනය කළ හැකි බවයි.
    Atherosclerosis, 2008

    4. LDL-C වලට වඩා TG/HDL මගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම වඩා හොඳින් පවසයි
    දිගුකාලීන පර්යේෂණ අනුව TG/HDL මගින් පහත දෑ පුරෝකථනය කරයි:
    හෘදයාබාධ (Myocardial infarction)
    කිරීටක හෘද රෝග (Coronary heart disease)
    හෘද රෝග නිසා සිදුවන මරණ
    සාක්ෂිය:
    Gaziano et al. (Physicians’ Health Study): LDL-C වලට වඩා TG/HDL හෘදයාබාධ පිළිබඳ ප්‍රබල පුරෝකථනයක් බව පෙන්වා දුන්නේය.
    Circulation, 1997

    5. දියවැඩියාව සහ පරිවෘත්තීය සින්ඩ්‍රෝමය (Metabolic Syndrome) හමුවේ උපරිම කාර්යක්ෂමතාව
    ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති අවස්ථාවලදී LDL-C මට්ටම "සාමාන්‍ය" අගයක තිබිය හැකි නමුත් රෝග අවදානම ඉතා ඉහළය.
    සාක්ෂිය:
    දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ගේ හෘද රෝග අවදානම LDL-C වලට වඩා TG/HDL මගින් වඩා හොඳින් පුරෝකථනය කරයි.
    Diabetes Care, 2011
    ප්‍රායෝගික සායනික අර්ථ නිරූපණය (TG/HDL Ratio)
    අවසාන නිගමනය
    LDL-C යනු කොලෙස්ටරෝල් අඩංගු "භාජනය" මැනීමක් පමණි.
    TG/HDL යනු ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ දෝෂ පෙන්වන සලකුණකි.
    ධමනි සිහින් වීම සිදුවන්නේ LDL-C නිසාම නොව, ඉන්සියුලින් ප්‍රතිරෝධය, apoB බර සහ ඉතිරි වන රෙම්නන්ට් (Remnant) අංශු නිසාය.

    👉 විශේෂයෙන් වර්තමාන ඉන්සියුලින් ප්‍රතිරෝධී සමාජය තුළ, LDL-C වලට වඩා TG/HDL අනුපාතය හෘද රෝග අවදානම ඉතා නිවැරදිව පෙන්වා දෙයි
    .
    Dr. Janaka Wannaku
     
    • Like
    Reactions: chullahattipadopana