මේකනම් මොන නැකත ඉපදිච්ච කාල කන්නියෙක්ද මන්ද.........
අඩෝ කව්ද යකෝ කාලකන්නියා, දැන්ගනින් උබට සීනී දාලා වෙඩි තියන්නේ කූබි කාලා මැරෙන්න,

මේකනම් මොන නැකත ඉපදිච්ච කාල කන්නියෙක්ද මන්ද.........

නයි වෙදෝ දැන් බොගේ බෙහෙත් බීල කීදෙනෙක් සමාදනෙයෙන්සැතපිලා තියෙනවද![]()
හරියට කියන්න බෑ බං..............
මරණ පරීක්ෂනේදී මැරුණ විදිහ හරියටම හොයා ගන්න බෑ කියනවනෙ.......

මු මේ පාරත් දෙන්න යන්නේ ඒ වගේ ගේමක්ද කොහෙද 

ඕව හද හද ඉන්න කම්මැලි බං..පුලුවන්නම් හදල ලින්ක් එකක් දාපන් අපිට ඩවුන්ලෝඩ් කරගන්න...මතක ඇතුව වෙරළු ගෙඩියක ප්‍රමාණයට split කරපන් හොඳේ![]()

තොට පයිත්තියන්ද.................... පරලොව යන්න තාම ජීවිතෙන් හතරෙන් එකක්වත් ගෙවිල ඉවර නෑ.............
හරියට කියන්න බෑ බං..............
මරණ පරීක්ෂනේදී මැරුණ විදිහ හරියටම හොයා ගන්න බෑ කියනවනෙ.......

නිකන් බොරු නොකිය හිටහන්, උබගේ ජීවිතෙන් හතරෙන් එකක්වත් ගෙවිල ඉවර නෑ කියලා උබ කොහොමද කියන්නේ,
ඇත්තටම වෙදෝ දැන් උබට වයස කීයද බන්, 60 පැනලා මම හිතන්නේ නේද,
හැබැයි ඉරිදා, සෙනසුරදා සහ සතියේ අනෙකුත් නිවාඩු දිනයන් හැර නම් හතරෙන් එක හරි මම හිතන්නේ
තොට පයිත්තියන්ද.................... පරලොව යන්න තාම ජීවිතෙන් හතරෙන් එකක්වත් ගෙවිල ඉවර නෑ.............

අනේ නාකියෝ
පවුලගෙ නම් තවම 1/4 ගෙවිලා නැතුව ඇති අවාසනාවට තෝ වගේ නාකි හම්පඩයෙක් බැන්දේ නැත්නම් මේ එළකිරි එකේ ඕන තරම් යංග් බෝයිස්ල ඉන්නේ![]()

අනේ තොපේ යංග්.......... **** හරියට නගින්නෙත් නැතිව.......
මොන යංග්ද බොලව්.............