සීනි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ ගොරකයෝ ආස්සරේ කරාම මේවා ගැන අමතක වෙනවා :rolleyes: ...ගොරක කවල තෝ අපිට බඩ යවන්නද යන්නේ ? :growl: කෝ මගේ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ? මට සීනි තියෙනවද කියල කොහොමද හොයාගන්නේ ? :lol:

    මිදුලෙ හුජ්ජ කරල බලපිය........ඇඹලයෝ එනවද කියල........ඇඹලයෝ එනවනම් තොට සීනි....

    නැත්තම් තව ක්‍රම තියෙනව
     
    • Like
    Reactions: deshanshashi

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීනි තියෙනවාද බලන්න පැය10ක් නිරාහාරව ඉදලා F B S ( fasting Blood suger ) test එකක් කරන්න...
    අපේ ආච්චිට මාස 3කට සැරයක් ඔහොම එකක් පලනවා...
    ඕනෙ නං ගෙදරදිම බලන්න පුළුවන් ඇගිල්ල විදලා (රැන්ඩම් ) ... යුනිට් එකක් ගත්තොත්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මිදුලෙ හුජ්ජ කරල බලපිය........ඇඹලයෝ එනවද කියල........ඇඹලයෝ එනවනම් තොට සීනි....

    නැත්තම් තව ක්‍රම තියෙනව

    :rofl::lol: අඹලයෝ හිටියේ නැත්තන් ? තවත් ක්‍රම කියහන්කෝ ..:rolleyes: එහෙනම් උඹේ කොම් එකේ හුජ්ජ කරලා කෙල්ලෝ බලන්න ඇත්තේ උඹ ඇඹලයෙක්ද කියල වෙන්ඩ ඇති :rolleyes:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ ගොරකයෝ ආස්සරේ කරාම මේවා ගැන අමතක වෙනවා :rolleyes: ...ගොරක කවල තෝ අපිට බඩ යවන්නද යන්නේ ? :growl: කෝ මගේ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ? මට සීනි තියෙනවද කියල කොහොමද හොයාගන්නේ ? :lol:

    කුබි ගොඩක් ලඟ හිටගෙන හිටපන්, උබගේ ඇගේ කූබි වැහුවොත් අනිවා උබට සීනි, ඇඹලයොත් ආවොත් උබට හොදටම සීනී

    දැන් බලපන් මේ මනුස්සයට හොදටම සීනී, එකයි මී මැස්සෝ ඇගේ වහලා ඉන්නේ

    41.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීනි තියෙනවාද බලන්න පැය10ක් නිරාහාරව ඉදලා F B S ( fasting Blood suger ) test එකක් කරන්න...
    අපේ ආච්චිට මාස 3කට සැරයක් ඔහොම එකක් පලනවා...
    ඕනෙ නං ගෙදරදිම බලන්න පුළුවන් ඇගිල්ල විදලා (රැන්ඩම් ) ... යුනිට් එකක් ගත්තොත්..

    ;):yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කුබි ගොඩක් ලඟ හිටගෙන හිටපන්, උබගේ ඇගේ කූබි වැහුවොත් අනිවා උබට සීනි, ඇඹලයොත් ආවොත් උබට හොදටම සීනී

    දැන් බලපන් මේ මනුස්සයට හොදටම සීනී, එකයි මී මැස්සෝ ඇගේ වහලා ඉන්නේ

    41.jpg

    ප්‍රයෝගික නෑ වගේ ... යූරින් ෂුගර් නේ බලන්න ඕන ... ඕක හොඳා පැනියෙක් ට :lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේ පාර වෙදා එළකිරියේ කොල්ලෝ ටික මරවන්න බෙහෙතක් හදලද කොහෙද :eek::eek:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    මිදුලෙ හුජ්ජ කරල බලපිය........ඇඹලයෝ එනවද කියල........ඇඹලයෝ එනවනම් තොට සීනි....

    නැත්තම් තව ක්‍රම තියෙනව

    වතිල වෙද මහාතාගේ අත්දැකීමෙන් සොයාගත් ප්‍රතිකාරයක් :lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :rofl::lol: අඹලයෝ හිටියේ නැත්තන් ? තවත් ක්‍රම කියහන්කෝ ..:rolleyes: එහෙනම් උඹේ කොම් එකේ හුජ්ජ කරලා කෙල්ලෝ බලන්න ඇත්තේ උඹ ඇඹලයෙක්ද කියල වෙන්ඩ ඇති :rolleyes:
    අනිත් ක්‍රම කීවොත් ලොක්ක මාව පන්නන එක පන්නනව.......
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    කුබි ගොඩක් ලඟ හිටගෙන හිටපන්, උබගේ ඇගේ කූබි වැහුවොත් අනිවා උබට සීනි, ඇඹලයොත් ආවොත් උබට හොදටම සීනී

    දැන් බලපන් මේ මනුස්සයට හොදටම සීනී, එකයි මී මැස්සෝ ඇගේ වහලා ඉන්නේ

    මේකනම් මොන නැකත ඉපදිච්ච කාල කන්නියෙක්ද මන්ද.........
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    aaaaaaaaa weda ayematha avillane api hithuwa giya yemata paralowa gihin athi kiyala
    welcome back
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නයි වෙදෝ දැන් බොගේ බෙහෙත් බීල කීදෙනෙක් සමාදනෙයෙන්සැතපිලා තියෙනවද :confused: