do you mean plain tea with sugar ?Adu karaganin wadiya tea ehema bonna yanna epa
machan FBS baluwe... e kiyanne macho mata hadenna puluwanda? Thanks ban ubala wage Minihek ge Duka danna aya widiyata reply karanwata..Fasting blood suger >126 mg/dl කියන්නෙ දියවැඩියාව...100-125 mg/dl කියන්නෙ prediabetes. ඒ කියන්නෙ උබට දියවැඩියාව එන්න ඔන්න මෙන්න තියෙන්නෙ. දැන් හොඳටම පරිස්සම් වුනොත් දියවැඩියා තත්ත්වයට යන්න නොදී බේරෙන්න පුලුවන්. උඹට චාන්ස් එකක් දීල තියෙන්නෙ. මිස් කරගන්න එපා.
(ඔය ඔක්කොම උඹ බැලුවේ FBS නම්. නිකන් ග්ලූකොමීටර් එකෙන් බැලුවා නම් random blood suger එකෙන් ටක්කෙටම දියවැඩියාව කියන්න අමාරුයි. ඒක 200mg/dl වැඩි නම් රෝගලක්ෂණ එක්ක දියවැඩියාව කියල ගන්නෙ)
machan mama plain T witharai bonne.. dawasata 5 k bonawa.. T bona eka case da?You need to control with your food. Do not drink or smoke and stop all refined sugar eg biscuits , freeze drinks, Monitor using a hand held glucometer . Last not least do exercise.
Fasting should be below 100 (depending on age) but better check after 2 hrs from main meals.
There are reputed websites eg UK, US, govt and their values and recommendations are ok but should be localized (e.g local foods have much more variety, and even sugar levels needs adjustments to Asians )
You need not take any medications at the moment. (western or ayuvadic)
මචන්ලා මම අද සීනි චෙක් කලා.. 107 යි.. මේ ගාන කේස් ද? සාමන්‍යය ගාන70-100 නේද? ඒ කියන්නේ ටිකක් වැඩිද? පරිස්සම් වෙන්න ඕනෙද?
Fasting blood suger >126 mg/dl කියන්නෙ දියවැඩියාව...100-125 mg/dl කියන්නෙ prediabetes. ඒ කියන්නෙ උබට දියවැඩියාව එන්න ඔන්න මෙන්න තියෙන්නෙ. දැන් හොඳටම පරිස්සම් වුනොත් දියවැඩියා තත්ත්වයට යන්න නොදී බේරෙන්න පුලුවන්. උඹට චාන්ස් එකක් දීල තියෙන්නෙ. මිස් කරගන්න එපා.
(ඔය ඔක්කොම උඹ බැලුවේ FBS නම්. නිකන් ග්ලූකොමීටර් එකෙන් බැලුවා නම් random blood suger එකෙන් ටක්කෙටම දියවැඩියාව කියන්න අමාරුයි. ඒක 200mg/dl වැඩි නම් රෝගලක්ෂණ එක්ක දියවැඩියාව කියල ගන්නෙ)