මචන්ලා මම ජුජුබ්ස් හදන්න බලන්නෙ . නමුත් වටෙ තියන සීනී තැවරුම දවස් 2-3 යනකොට දියවෙනවා. කොහොමද මෙක නවත්තගන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න. :(:(:(