සීනී නොකාම හිටියා කියලා අවුලක් නැද්ද

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    Ponna Vannakkuwage gon kaama
    කවුද හුත්තො ponna wanakkuwek ගැන කිව්වේ.
    Wanakku තාත්තගෙ ඇට දෙකෙ ඉන්න කාලේ මං kito diet කරේ. Kito strips හිටං මං ගාව තියනවා ඉස්සර ගෙනාපු. Ketons pass වෙන්කොට react කරන්න හදපු
    තො Kito ගැන ඉගෙන ගත්තෙ Wanakku ගෙන් ද :lol:
    මම Keto හිටියේ 2013 di huththo
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    කන එක අඩු කරා. Table sugar ගන්නෙම නැහැ.

    අද උදේට කෑවේ මාළු පාන් දෙකක් විතරයි.

    දවල්ට බත් හැදි දෙකයි, දෙලුයි, බෝංචියි.

    තේවත් බොන්නේ නැහැ.

    අවුලක් වෙන එකක් නැහැ නෙ.
    සියලුම රෝග වලට මුල සීනී. සීනී ලේ නහර කුණු කරනවා කියලා කියන්නේ . සීනී ගන්නේ නැතුව , ගොඩාක් ඉදුනු පලතුරු කන්නේ නැතුව ඉන්න පුලුවන් නම් මරු
     
    • Like
    Reactions: kandahar

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,987
    5,661
    113
    කන එක අඩු කරා. Table sugar ගන්නෙම නැහැ.

    අද උදේට කෑවේ මාළු පාන් දෙකක් විතරයි.

    දවල්ට බත් හැදි දෙකයි, දෙලුයි, බෝංචියි.

    තේවත් බොන්නේ නැහැ.

    අවුලක් වෙන එකක් නැහැ නෙ.
    මාලු පාන් දෙකක් කෑව කියන්නෙ.. වෙරි නයිස් ඉතිං. පිටි කන්නත් එපා බං
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    අවුලක් නැ.
    උබ මොන මගුල කෑවත් අන්තිමට glucose තමයි වෙන්නේ.
     
    • Sad
    Reactions: kandahar

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    කිඹුල්ලු තමා මම ආසම...... ලිපෙන් බාපු ගමන් ලාවට උණු උණුවේ soft එකට බාගෙට කටේ ඇලි ඇලි කද්දී මරු 😏

    මේකේ ඔය රට ඉන්න උන් ලංකාවේ කෑම කන්න උන්ට නැති නිසා ලංකාවේ අරක හොද නෑ මේක හොඳ නෑ කිව්වට හිතෙන් මාළු පාන් ඵකක් කිඹුලා බනිස් ගෙඩියක් මවන් බර්ගර්, හොට් ඩෝග්ස් ගිලිනවා..🤣අපි නොදන්න සිරි ලංකන්ස්🤣🤣
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අවුලක් නැ.
    උබ මොන මගුල කෑවත් අන්තිමට glucose තමයි වෙන්නේ.
    Na ne.
    Mas witharak kawoth?
    Elolu mas witharak kawoth sugar wenawada

    මේකේ ඔය රට ඉන්න උන් ලංකාවේ කෑම කන්න උන්ට නැති නිසා අරක හොද නෑ මේක හොඳ නෑ කිව්වට හිතෙන් මාළු පාන් ඵකක් කිඹුලා බනිස් ගෙඩ්යක් මවන් බර්ගර්, හොට් ඩෝග්ස් ගිලිනවා..🤣අපි නොදන්න සිරි ලංකන්ස්🤣🤣
    Habai Dan Hama ratamaka Sri lankan pastry thiyenawa. Samahara welawata lankawe ewata wada quality
    ------ Post added on Apr 7, 2025 at 4:50 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,139
    1
    28,727
    113
    ලෝබකම නැතුව ගිහින් dietician කෙනෙක් consult කරලා තමන්ගේ body condition එකට ගැලපෙන diet plan එකක් හදා ගනින් බං.
     
    • Like
    Reactions: kinkon and kandahar

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේකේ ඔය රට ඉන්න උන් ලංකාවේ කෑම කන්න උන්ට නැති නිසා ලංකාවේ අරක හොද නෑ මේක හොඳ නෑ කිව්වට හිතෙන් මාළු පාන් ඵකක් කිඹුලා බනිස් ගෙඩියක් මවන් බර්ගර්, හොට් ඩෝග්ස් ගිලිනවා..🤣අපි නොදන්න සිරි ලංකන්ස්🤣🤣
    සහතික ඇත්ත 🤭 ඒක නම් එහෙම තමයි 🤗

    ඇයි බම් සමහරු හොරාට තම්බ තම්බ ඉඳි ආප්ප පිට්ටු පවා ගිලිනවා රට ඉන්න උන් ලොකු ලොකු චරිත එහෙම 🤭, මම උනත් දූපතෙන් පිට ඉද්දී කිරිබත් හෙම තම්බ ගෙන කිරි මැටි ගිලින්නා වගේ කාපු අවස්ථා නැතුවම නෙමේ 😉

    මොනව උනත් පොඩි nostalgic සීන් එකක් තියනවා තමන්ගේ ජාතියේ කෑම බීම ගැන, කවුරු නෑ කිව්වත් එක නැති කරන්න බෑ 🤗 සමහර උන් නම් අවුලක් නැතුව කියනවා එහෙම කනවා කියල අනිත් උන් හොරාට කනවා 🤭

    මම බලපන් මම උනත් බහුතරය කරන්නේ දූපතේ ජරා කෑම වලට බනිනවා තමා, කන්න තියෙන්නේ ජරාවය අරකය මේකය කියලා, පුළුවන් වෙලාවට තම්බින්ට කියලා ගෙන්න ගෙනත් කනවා රට කෑම,

    ඒත් බම් මම උනත් nostalgic සීන් එකට ඉඳලා හිටලා කන කෑම ජාති තියනවා නැත්තේ නෑ ඉතින් ඔය කිඹුලා සීන් එක එහෙම එකක් 🤭

    ඉස්සර මම ලයින් දාපු කෙල්ලෙක් හිටියා හැබැයි ඒකී යාළු fit සීන් එකේ හිටියේ ඒකී තමා මට කිඹුලා කන්න පුරුදු කලේ. කිඹුල්ලු කද්දී ඉතින් ඒකිව මතක් වෙනො 🤗
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,699
    2,563
    113
    නිධානයක් උඩ
    මේකේ ඔය රට ඉන්න උන් ලංකාවේ කෑම කන්න උන්ට නැති නිසා ලංකාවේ අරක හොද නෑ මේක හොඳ නෑ කිව්වට හිතෙන් මාළු පාන් ඵකක් කිඹුලා බනිස් ගෙඩියක් මවන් බර්ගර්, හොට් ඩෝග්ස් ගිලිනවා..🤣අපි නොදන්න සිරි ලංකන්ස්🤣🤣
    Bitter Truth
     
    • Haha
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මාලු පාන් කෑව කියන්නෙ තේ 5ක් විතර බිව්ව වගේ තමා
    මාලු පාන් මගෙ ආසම කෑමක්, හැබයි ගැස්ට්‍රිටිස් එනව මැක්ස්, තව පෙස්ට්‍රි උත් නියමයි
     
    • Like
    Reactions: War Fighter

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Na ne.
    Mas witharak kawoth?
    Elolu mas witharak kawoth sugar wenawada
    මොක කෑවත් glucose තමයි අන්තිමට.
    උබේ සයිල වලට energy ගන්න අන්තිමට ඕන වෙන්නේ glucose තමයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මොක කෑවත් glucose තමයි අන්තිමට.
    උබේ සයිල වලට energy ගන්න අන්තිමට ඕන වෙන්නේ glucose තමයි
    උම්බලා පොඩි කාලෙ මොඩයො වගෙ ග්ලුකොස් (ග්ලුකොලින්) කියලා එකක් තිබ්බ කඩෙ කෑවාද?, ඔවා අරන් කනවා. පුදුම ගොන් කමක්, පැකට් එකම කනවා