සිනී ආනයනය කරනු ලබන බදු මුදල රුපියල් 18.00 කින් පමණ වැඩි කර ඇතැයි සීනී ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට රජය මගින් සිදුකරන මෙම සීනී බදු වැඩි කිරීමට අනුව සීනී කිලෝවක මිල රුපියල් 90 සිට 110 දක්වා ඉහළ ගොස් තිබෙන බවද සංගමය පවසයි.
අද (18) සිට සීනී කිලෝවක සිල්ලර මිල රුපියල් 105 -110 ක් ලෙස වැඩි වී තිබේ.
මේවා තාම රජයේ හොද වැඩ ,සිනි නිසා කි දාහක් ලෙඩ වෙනවාද ,
පක්ෂ පාට නැතුව හොද දේට හොදයි කියන්ට ඕනි

ඊළඟට සීනි කාල දියවැඩියාව හදාගත්තාම බේත් දෙන්නත් සල්ලි නාස්ති වෙනව