සීනී මිල ඉහළට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සිනී ආනයනය කරනු ලබන බදු මුදල රුපියල් 18.00 කින් පමණ වැඩි කර ඇතැයි සීනී ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
    අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට රජය මගින් සිදුකරන මෙම සීනී බදු වැඩි කිරීමට අනුව සීනී කිලෝවක මිල රුපියල් 90 සිට 110 දක්වා ඉහළ ගොස් තිබෙන බවද සංගමය පවසයි.

    අද (18) සිට සීනී කිලෝවක සිල්ලර මිල රුපියල් 105 -110 ක් ලෙස වැඩි වී තිබේ.

    මේවා තාම රජයේ හොද වැඩ ,සිනි නිසා කි දාහක් ලෙඩ වෙනවාද ,
    පක්ෂ පාට නැතුව හොද දේට හොදයි කියන්ට ඕනි

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සීනි වලට බදු ගහල සීනි කෑම අඩුකරන්න ඕනේ :yes: ඊළඟට සීනි කාල දියවැඩියාව හදාගත්තාම බේත් දෙන්නත් සල්ලි නාස්ති වෙනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේවා තාම රජයේ හොද වැඩ ,සිනි නිසා කි දාහක් ලෙඩ වෙනවාද ,
    පක්ෂ පාට නැතුව හොද දේට හොදයි කියන්ට ඕනි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පක්ෂ පාට නැතුව හොද දේට හොදයි කියන්ට ඕනි
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මේවා තාම රජයේ හොද වැඩ ,සිනි නිසා කි දාහක් ලෙඩ වෙනවාද ,
    පක්ෂ පාට නැතුව හොද දේට හොදයි කියන්ට ඕනි
     
    • Haha
    Reactions: Sandy_Fdo