සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??
එහෙනම්.. ඈදි ගත්තනම්.. විටක් කාරිය සප්පායම් වෙලාම යන්ටැ
sorry. තේරුම නොඑනවා. help
Google translator. No help. Sugar no good health .![]()
ඒක නෙවේ බොල තව පහලට වර.. හෙල්ප්![]()
කිනම් හරුපයක්ද මේ?
මගෙ තාම යටි බඩ කීං ගානවා බොල ඒ දැකලා..![]()
ඔය ප්රශ්නේ අහන්ඩමද කොහෙද රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
තව ටිකක් ප්රශ්නය පැහැදිලි කෙරුවනම් යම්කිසි පිළිතුරක් ලබා දෙන්ඩ පුළුවන්කමක් තිබුන
ඊට කලිනුත් ඔහොමම එකක් ඇහුවා..![]()











