සීනී සම්බල්!

මමත් ගොඩක් වෙලාවට සීනි නැතිව හදන්නේ ගෙදරට කවුරු හරි ආවොත් නන් සිනි ටිකක් දානවා:D

එතකොට ඒක මොන සම්බල්ද?

වැදගත්ම දේ තමයි මිරිස් දාන්න ඕන ළූණූ ටිකක් බැදුනම, නැත්නම් මිරිස් කළු පාට වෙනවා
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මං සීනි නැතුව හැදුවා ,,.

    මමත් ගොඩක් වෙලාවට සීනි නැතිව හදන්නේ ගෙදරට කවුරු හරි ආවොත් නන් සිනි ටිකක් දානවා:D

    එතකොට ඒක මොන සම්බල්ද?

    වැදගත්ම දේ තමයි මිරිස් දාන්න ඕන ළූණූ ටිකක් බැදුනම, නැත්නම් මිරිස් කළු පාට වෙනවා

    සීනී නැතිව සීනීසම්බල් :P:P:P ඔයා කෑම රෙසපි දැම්මට අපි හදන එකක් යෑ :sorry::sorry: එනිවේ තෑන්ක්ස් !
     
    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??
     
    සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??

    :baffled: එහෙනම්.. ඈදි ගත්තනම්.. විටක් කාරිය සප්පායම් වෙලාම යන්ටැ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??

    කිනම් හරුපයක්ද මේ?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගෙ තාම යටි බඩ කීං ගානවා බොල ඒ දැකලා.. :rofl:

    ඔය ප්‍රශ්නේ අහන්ඩමද කොහෙද රෙජිස්ටර් වෙලා තියෙන්නේ.

    තව ටිකක් ප්‍රශ්නය පැහැදිලි කෙරුවනම් යම්කිසි පිළිතුරක් ලබා දෙන්ඩ පුළුවන්කමක් තිබුන
     
    ඔය ප්‍රශ්නේ අහන්ඩමද කොහෙද රෙජිස්ටර් වෙලා තියෙන්නේ.

    තව ටිකක් ප්‍රශ්නය පැහැදිලි කෙරුවනම් යම්කිසි පිළිතුරක් ලබා දෙන්ඩ පුළුවන්කමක් තිබුන
    ඊට කලිනුත් ඔහොමම එකක් ඇහුවා..:rolleyes: