සීපා ගිවිසුමේ ඇති වාසි

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    සීපා ගිවිසුමේ ඇති වාසි

    දන්නා එකෙක් කියහල්ලකෝ සිපා එකේ ලංකාවට තියෙන වාසි මොනවද කියලා ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දන්නා එකෙක් කියහල්ලකෝ සිපා එකේ ලංකාවට තියෙන වාසි මොනවද කියලා ?

    දාන පාරමිතාව ගැන අහල තියෙනවද? ඒ අනුසස් ලැබීමට හැකි උතුම් පින්කමක් තමයි ඔය ගිවිසුම..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය උඩින් තියෙන මැඩියාගේ ත්‍රෙඩ් එකත් තිබුනා.තව දත් කිබුලා එහෙමත් විස්තර දාලා තිබුනා.

    තවත් හොදට දැනගන්න ඕනේ නම් රුචීර 55, ශ්‍රීලන්කන්1 ,පැටියා , සදුන්බුවා, antibbs මුන්ගෙන් කාටහරි PM එකක් දාපන්.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සීපා ගිවිසුම ගැන ලාංකිකයෙකු ලෙස මගේ අදහස නම් ඒක ලංකාවට වාසිදායක එකක් කරගන්න පුලුවන්. ඒ වගේම ඉන්දියවට වාසිදායක එකක් කරගන්නත් පුලුවන්. ඒ නිසා ලංකාවට ලොකු අවදානමක් තියෙනව. උදාහරනයක් ලෙස ලාංකික හා ඉන්දියානු සේවකයන් අතර අනුපාතයක් පවත්වා ගතයුතුයි. දළ වශයෙන් 4:1 ක්.

    දැන් මම සේවය කරන ආයතනය (රටවල් 26ක විහිදුන තොරතුරු තාක්ෂනය හා සම්බන්ධ ) දකින විදියට සීපා ගිවිසුම ආයතනක් විදියට අපිට ලොකු වසියක් තියෙනව. මක් නිසාද යත් අඩු මිලට ඉන්දියානු සේවකයන් ගේ සේවාව, දක්ෂ හා තීකෂණ් බුද්ධියක් සහිත ලංකිකයන්ගේ අධීක්ෂණය හා පරිපාලනය යටතේ ලබාගැනීමට හැකිවීම. කෙටියෙන් කියනවනම් ඉන්දියනු ගවයන් හා ලංකික ගව පාලකයන් යොදා කිරි නිපදවිමට යොමු වීම වැනිය. නමුත් ලාංකිකයන් ගවයන් ගේ තැනට පත්වීමේ ලොකු අවදානමක් තියෙනව. ගිවිසුම අපිට වැදගත් නමුත් ඒක අපිට වාසිදායක් විය යුතුයි.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    100% වාසි වෙන ගිවිසුමක් කොහෙත්ම ගහන්න බැහැ.ඒක ලංකාවට මෙන්ම ඉන්දියාවටත් පොදුයි.දැනට මාද්‍ය වල ප්‍රචාරය කරගෙන යන්නේ අවාසි විතරයි.ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ වාසි ගැන දැනගන්න පුලුවන්.but 100% ක්ම අපිට වාසි කියලා හිතන්න එපා.අපිට වාසි ඒවා ඉන්දියාවට අවාසි.ඉන්දියාවට වාසි ඒවා අපිට අවාසි 50-50 වත් තිබ්බේ නැත්තම් විරුද්ධ වෙන එක සාධාරණයි