සීපා වගේ වෙන එකක්.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:yes: ehema karanna tibba nan hodai, but e ratal api wage ratak ekka oya wage giwisum sign kara kiyala unta athi wasiyak na. api kiyala monawa dennada...
එහෙමම හිතන්න එපා මචන්.. රට ලොකු පුන්චි වීමම නෙමෙයි, ලන්කාවේ ඔනා තරම් උගත්තු ඉන්නවා විදේශවලට ඔනේ කරන.. වැඩේ තියෙන්නේ ලන්කාවේ මිනිස්සු රට නියොජනය කරන්න පෙලබෙන්නේ අඩුවෙන්.. කොහොමහරි PR එකක් ගහලා රට පනින්නනේ කල්පනව. එතනින් එහාට රට වැඩක් නැ. එහෙම වෙලා තියෙන්නේ උගත් මිනිහට රටේ තැනක් නැති නිසා. උගත් මිනිහට රටේ සාදාරන තැනක් ලැබුනොත් තමන්ගේ රට වෙනුවෙන් මිනිස්සු ලොකේ පෙනී ඉදියි.. එහෙම උනාම ලොකේට ලන්කාව ඔනා වෙනවා. සින්ගපුරුව බලපන්. කොලඹ වගේ රටක් නමුත් ලොකේ වැදගත් ආර්තිකයකට හිමිකම් කියනවා. ඒ තත්වෙට එන්න මිනිස්සු සැහෙන කල් දුක් වින්දා.. හරි දේශපාලන නායකත්වයක් ලැබුනා.. ඒ ටික නැති උනානම් අද සින්ගපූරුව ආසියාවේ දුප්පත්ම රට.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
e wage ratawal wala ewun lankawata enne na yako,un ehe idan mehe unwa outsource karanawa arenna...ube mole kachal da? :baffled:
එහෙම කියන්න එපා මචන්. උබ දන්නේ නැතුව ඇති. ලන්කාවේ ඔනැ තරම් ඉන්නවා ඩොක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා, ටීචර්ස්ලා, අකවුන්ටන්ට්ලා, ලොයර්ස්ලා යුරොප් ඉදන් ඇවිත් ලන්කාවේ වැඩ කරන.. බැන්කින් ඉන්ඩස්ට්‍රි එකම අරන් බලහන්..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
hmm.anthimata wenne lanakawtama kelawena eka.me eka neme umba kohomada ban occhara hondata pahadiliwa sinhala hasuruwanna igena gatthe.
මම ලන්කාවේ දෙමල උනාට පොඩි කාලේ ඉදන් කතා කලේ සින්හල බන්. මතක ඇති කාලේ ලන්කාවෙන් ගියාට පස්සේ, මට දෙමල අයගේ ආශ්‍රය කියලා ලැබුනේ නැ ගොඩ දෙනෙක්ව. කැනඩාවල මමයි අම්මයි අක්කයි හිටියෙත් මුල් කාලේ සින්හල දොස්තර මහත්තයෙකුගේ ගෙදර. ඒ කාලේ මට ස්කූල් යන්න හම්බ උනේ නැ.. එහේ ඉස්කූල් යන්න තරම් වාතාවරනයක් අපිට තිබුනෙත් නැ.. දොස්තර් මහත්තයගේ නොනා මහත්තයා තමා අකුරු ඉගැන්නුවේ. අක්කට නම් කොලෙජ් යනකොටත් දෙමල පුලුවන්. මට බැ.. කොලෙජ් ඉගෙන් ගත්තේ ඉන්ග්‍රිසියෙන්. ඉන්ග්‍රිසි මෙලො දෙයක් මට බැ කැනඩා යනකොට. ඒ නිසා ස්කූල් ගියත් මෙලො දෙයක් තෙරුනේ නැ මුල් කාලේ. නමුත් මගේ වයසේ හිටිය අනිත් ලමයි හැමදේම දන්නවා, මට අකුරු ලියාග්න්නවත් බැ. ඒ නිසා කොලෙජ් යනකන් මට හරි අද්යාපනයක් ස්කූල් එකෙන් හම්බ උනේ නැ. අර දොස්තර මහත්තයයි, නොනයි තමා ඉගැන්නුවේ.. ඒ අය දෙවිවරු වගේ සින්හල මිනිස්සු.. මම තාමත් සින්හල අයට කැමති ඒකයි. කෙලෙව්වෙත්, ජිවත් කරෙත් දෙගොල්ලොම සින්හල..
 
  • Like
Reactions: nadeeraLK

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සීපාම නෙමෙයි මචන්, මම කියන්නේ, තාක්ශනික, වෘතිය සහා වෙනත් කියන ඔක්කොම එකට දාලා ඉන්දියා එක්ක අත්සන් කරනවට වඩා ගිවිසුමේ ශේස්ත්‍ර කඩලා ඒ ඒක එක වෙනින් වෙනින් රටවල් එක්ක අත්සන් කරානම් මීට වඩා වාසියක් තියනවා. ඔක්කොම බිත්තර එක බාස්කට් එකේ දාලා කෙලින එකයි මෙතන වැරැද්ද.. තාක්ශනික වගේ ශේස්ත්‍ර ජපානය වගේ රටක් එක්ක අත්සන් කරන්න තිබ්බ, වයිද්ය වගේ ශේස්ත්‍ර ජර්මනිය වගේ රටක. එහෙම කලානම් ඒ රටවල් වෘතිකයන් ලන්කාවට ආවයි කියලා උබලගේ රස්සාවල් නැති වෙන්නේ නැ, ඒ අයගේ දැනුම සාදාරනව ලන්කාවට ගන්න පුලුවන් ලන්කාවේ රැකියා ශේස්ත්‍රයට හානිහක් නොවී.. ඉන්දියාව එක්ක අත්සන් කරන්න තිබ්බේ, නියශ්ටික ගනුදෙනු වගේ එහෙන් මෙහෙට කිසිකලෙක නොපැමිනිය හැකි ශෙස්ත්‍ර එක්ක.

    දැන් උඹ හිතන්නෙ ඕක ලංකාවෙ උවමනාවට අත්සන් කරනවා කියලද?? :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    දැන් උඹ හිතන්නෙ ඕක ලංකාවෙ උවමනාවට අත්සන් කරනවා කියලද?? :lol::lol:
    නැහැ නැහ.. ඉස්සෙලා ප්ස්ට් එකේ මම කිව්වා උවමනාව කාගෙද කියලා.. මම කිව්වේ ඇත්තටම රටට සෙතක් වෙන්නයි කියලා ඔහොම දෙයක් ඔනේ නම් අත්සන් කරන්න ඉන්දියාව නෙමෙයි සුදුසු රට කියලා. හැම ශේස්ත්‍රයකටම එක රටකට දෙන එක කොයි විදියකටවත් සුදුසු නැ.. අන්තිමට් වෙන්නේ ඉන්දියාවට ලන්කාවේ ආර්තිකේ හසුරුවන්න පුලුවන් වෙන එක. හරියට ඉසසර චීනේ ලන්කාවේ ආර්තිකේ හැසිරෙව්වා වගේ..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේක බන් මේ ඉන්දියාව අපිට අරින්න හදන එකක්,

    අපේ දේශපාලකයෝ ඕක අත්සන් කරන්නේ සහ ඒකෙ වැරදි නොකියන්නෙ උන්ව බිත්තියට හේත්තු කරලා පොන්නයො ගානට දම්මල අත්සන් කරවන නිසා සහ වැරදි කිය කියා ඒක අත්සන් කරන්න බැරි නිසා,

    ඇත්ත වහන්න කියන බොරු වචන අල්ලගන්නෙ නැතිව ඉඳපන්, අපි ඔක්කොටම වඩා උන් දන්නව මේක වාසි ද නැත්ද කියලා,,,

    ඔහොම උඹ කියනවා වාගේ අපිට ඕන ඕන විදියට රටවල් එක්ක ගිවිසුම් ගහන්න පුළුවන්නං හිටං මොනා කොරන්න බැයිද අපිට,, :lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මම ලන්කාවේ දෙමල උනාට පොඩි කාලේ ඉදන් කතා කලේ සින්හල බන්. මතක ඇති කාලේ ලන්කාවෙන් ගියාට පස්සේ, මට දෙමල අයගේ ආශ්‍රය කියලා ලැබුනේ නැ ගොඩ දෙනෙක්ව. කැනඩාවල මමයි අම්මයි අක්කයි හිටියෙත් මුල් කාලේ සින්හල දොස්තර මහත්තයෙකුගේ ගෙදර. ඒ කාලේ මට ස්කූල් යන්න හම්බ උනේ නැ.. එහේ ඉස්කූල් යන්න තරම් වාතාවරනයක් අපිට තිබුනෙත් නැ.. දොස්තර් මහත්තයගේ නොනා මහත්තයා තමා අකුරු ඉගැන්නුවේ. අක්කට නම් කොලෙජ් යනකොටත් දෙමල පුලුවන්. මට බැ.. කොලෙජ් ඉගෙන් ගත්තේ ඉන්ග්‍රිසියෙන්. ඉන්ග්‍රිසි මෙලො දෙයක් මට බැ කැනඩා යනකොට. ඒ නිසා ස්කූල් ගියත් මෙලො දෙයක් තෙරුනේ නැ මුල් කාලේ. නමුත් මගේ වයසේ හිටිය අනිත් ලමයි හැමදේම දන්නවා, මට අකුරු ලියාග්න්නවත් බැ. ඒ නිසා කොලෙජ් යනකන් මට හරි අද්යාපනයක් ස්කූල් එකෙන් හම්බ උනේ නැ. අර දොස්තර මහත්තයයි, නොනයි තමා ඉගැන්නුවේ.. ඒ අය දෙවිවරු වගේ සින්හල මිනිස්සු.. මම තාමත් සින්හල අයට කැමති ඒකයි. කෙලෙව්වෙත්, ජිවත් කරෙත් දෙගොල්ලොම සින්හල..

    appata siri ehemada.mama sinhala unath oya thram lassanata sinhala galapala liyanna beha ban.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක බන් මේ ඉන්දියාව අපිට අරින්න හදන එකක්,

    අපේ දේශපාලකයෝ ඕක අත්සන් කරන්නේ සහ ඒකෙ වැරදි නොකියන්නෙ උන්ව බිත්තියට හේත්තු කරලා පොන්නයො ගානට දම්මල අත්සන් කරවන නිසා සහ වැරදි කිය කියා ඒක අත්සන් කරන්න බැරි නිසා,

    ඇත්ත වහන්න කියන බොරු වචන අල්ලගන්නෙ නැතිව ඉඳපන්, අපි ඔක්කොටම වඩා උන් දන්නව මේක වාසි ද නැත්ද කියලා,,,

    ඔහොම උඹ කියනවා වාගේ අපිට ඕන ඕන විදියට රටවල් එක්ක ගිවිසුම් ගහන්න පුළුවන්නං හිටං මොනා කොරන්න බැයිද අපිට,, :lol::lol:
    ගිවිසුම් ගහන්න බැරි කමක් නැ මචන්. නමුත් මේ ගහනවා වගේ කුට්ටියට ගහන්න බැ. ඒකයි ගොඩක් ලන්කාවේ දේශපාලකයො ජපානේ, එන්ගලන්තේ, ජර්මනිය වගේ රටවල් එක්ක ගනුදෙනු කරන්නේ නැත්තේ.. කුට්ටිය කඩන්න පුලුවන්, චීනේ, ඉන්දියාව වගේ රටවල් එක්ක මුන් ඩීල් ගහන්නේ උන්ට කුට්ටිය ලැබෙනවා.

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ගොඩක් අය සීපා ගැන කතා කරන හින්දා අහන්න හිතුනේ, සීපා එකට සාදාරනව වෘතිකයන් විරුද්දයි ඉන්දියන් අය ලන්කාවට එන නිසා.. ඒ ඉන්දියන් උන් අඩුවට වැඩ කරන නිසා කියල ගොඩක් අය කියන්නේ.. මගේ ප්‍රශ්නේ සීපා වගේ වෙන එකක්, එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ,ජපානේ, කැනඩාවේ වගේ රටක් එක්ක අත්සන් කලොත් ඒකට මේ විදියටම විරුද්ද වෙනවද?

    උබ සදහන් කරපු එක රටකටවත් ඉන්දියාවට තරම් වාසි දායක තත්වයක් අපේ රටෙන් ඇති වෙන්නෙ නෑ.. අපේ රටේ තියෙන වැදගත්කම... භුගොලිය පිහිටීම.. වගේ දේවල වටිනාකම ගොඩක් තෙරෙන්නෙ මං කියපු සාධක පිරිහෙන රටවල් වලට ඉන්දියාවට ඕනි කරන්නෙ ඉස්සෙල්ම ඔලුව දාගන්න..ඊට පස්සෙ ඇගමදාගයි...