සීපා

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    මචං සීපා ගිවිසුම කියන්නෙ මොකද්ද. ඒකෙ මොනවද තියෙන්නෙ
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    CEPA

    CEPA

    මට මතක හැටියට සීපා ගිවිසුම කියන්නේ 90` දශකයේ අගබගයේ ඉදියාව හා ලංකාව අතර අත්සන් කරපු තවත් එක මෝඩ නිදහස් වෙළද ගිවිසුමක්! මෙහිදී ලංකාවෙන් ඉදියාවට යවන නිෂ්පාදන වලට ඉදියවෙදිත් ඉන්දියාවෙන් ලංකාවට එවන නිෂ්පාදන වලට ලංකාවේදීත් බදු-සහන ලැබෙනවා !! නමුත් ඉදියාවන් ලංකාවට එන නිෂ්පාදන ප්‍රමානය ඉතා අධිකබැවින් හා ඊට සාපේක්ෂව ලංකාවෙන් කරන අපනයන ප්‍රමාණය ඉතා අවමබැවින් මෙය ලංකාවට බොහෝ අවාසිදායක ලෙස බලපෑබවයි මගේ මතය ...හැබැයි මෙය තවම වලංගුද යන්න මම දන්නේ නෑ!!!:yes::yes::yes::yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම දන්න තරමින් ඕක තවම අත්සන් කරලා නෑ. මහින්දගේ කාලේ අත්සන් නොකර දිගටම මගහැරියා. පේන විදියට මේ ආණ්ඩුව ඕක අත්සන් ගරයි වගේ.
    මේ හරහා ඉන්දියන් කාරයින්ට ලංකාව තුල වෙළද, ආර්ථික සහ සේවා වලට මැදිහත් වීමේ පහසු ඉඩ කඩක් ලැබෙවවලු. ඒතුළින් ඔවුන් ලංකාවේ සුපර් මාකට්, කර්මාන්ත ඇතුලු අනෙකුත් ව්‍යාපාර වලට අමතරව ඉන්දියන් කාරයෝ පහසුවෙන් අපේ රටේ කම්කරුවාගේ සිට ඉහළ වෘත්තිකයා දක්වා රැකියා කිරීමේ හැකියාව ලැබෙන එකක්ලු.ඒකෙන් අපේ රටේ එවුන්ගෙ රස්සාවලටත් කෙළ වෙන බවයි කියන්නේ. සාපේක්ෂව ඉන්දියාවට වැඩි වාසි ගෙන දෙයිලු.

    මම අසා ඇත්තේ මෙළෙසයි. හරියට දන්න එකෙක් කියපල්ලා.