සීමාවක් ඇතුලෙ කැරකීම

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    මේ කියන දේ සුළු පිරිසකට හැර බහුතරයකට අදාලයි.

    උඹලට දැනිල තියෙනවද කොච්චර මහන්සි වෙලා අලුත් දේවල් කරත් ජීවිතේ එක සීමාවක් ඇතුලෙ කැරකෙනව කියල?

    ඒ කියන්නෙ සල්ලි කියන දේ ලැබෙන්නෙ එක්තරා සීමාවක් ඇතුලෙ විතරයි.

    හැබැයි මම දන්න උන් ඉන්නව උන් මොන වැඩේට බැස්සත් හොඳට හම්බකරනව.. සමහර විට උන්ගෙ creativity එක අඩු උනත් උන්ගෙ වැඩ පත්තු වෙනව.

    මේ ගැන මොකද හිතෙන්නෙ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    ඔය සේරටම වඩා වැදගත්ම දේ තමයි වාසනාව කියන දේ , වාසනාව නැතිඋනම සුපිරියටම කෙලවෙනවා , වාසනාව තියෙනකොට ඕනෑම දෙයක් හරියනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මේ කියන දේ සුළු පිරිසකට හැර බහුතරයකට අදාලයි.

    උඹලට දැනිල තියෙනවද කොච්චර මහන්සි වෙලා අලුත් දේවල් කරත් ජීවිතේ එක සීමාවක් ඇතුලෙ කැරකෙනව කියල?

    ඒ කියන්නෙ සල්ලි කියන දේ ලැබෙන්නෙ එක්තරා සීමාවක් ඇතුලෙ විතරයි.

    හැබැයි මම දන්න උන් ඉන්නව උන් මොන වැඩේට බැස්සත් හොඳට හම්බකරනව.. සමහර විට උන්ගෙ creativity එක අඩු උනත් උන්ගෙ වැඩ පත්තු වෙනව.

    මේ ගැන මොකද හිතෙන්නෙ
    ගොඩක් අය අවුටද බොක්ස් හිතනවා කිව්වට හිතන්නෙම එකම දෙයක් හා කරලා තියෙන්නේ එකම වගේ වැඩක් ගැන. යටිහිතේ බය නිසා නොදැනුවත්ව එකම තැන හිත වටේ යවලා. වාසනාව විස්වාස කිරිල්ලත් යටිහිත හදන බයක් "මට අනුව"

    ක්‍රියේටිවිටි වලට වඩා තමන් කරන වැඩේ හරියට කරානම් පත්තු වෙනවා බං. රැලිවලට අහුවෙන්නෙත් ඊනියා ක්‍රියේටිවිටියි නව තාලයි පස්සේ ඕනවට වඩා දුවන්න ගියාම, මිනිස්සු එදාට වඩා එක්පෝස් වෙලා වැඩි, හිතට මදි වෙලා ඕවර් ක්‍රියේවිට් වෙන්න ගිහින් හෙන ගහපු සීන් තමයි අහන්න ලැබෙන්නේ. අපි අනවශ්‍ය තරම් ජිවිතේ කම්ප්⁣ලෙක්ස් කරන්⁣ ඉන්නේ. සල්ලි සීමාව වැටෙන්නෙත් ඒකෙන්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    මේ කියන දේ සුළු පිරිසකට හැර බහුතරයකට අදාලයි.

    උඹලට දැනිල තියෙනවද කොච්චර මහන්සි වෙලා අලුත් දේවල් කරත් ජීවිතේ එක සීමාවක් ඇතුලෙ කැරකෙනව කියල?

    ඒ කියන්නෙ සල්ලි කියන දේ ලැබෙන්නෙ එක්තරා සීමාවක් ඇතුලෙ විතරයි.

    හැබැයි මම දන්න උන් ඉන්නව උන් මොන වැඩේට බැස්සත් හොඳට හම්බකරනව.. සමහර විට උන්ගෙ creativity එක අඩු උනත් උන්ගෙ වැඩ පත්තු වෙනව.

    මේ ගැන මොකද හිතෙන්නෙ
    matath thiyena prashnayak meka..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    වාසනාව කියන එක නම් බලපානවා. කොච්චර ස්කිල් තිබ්බත්, දක්‍ෂ උනත්, ක්‍රියෙටිව් උනත් එක තැනම ඉන්න උන් ඕනි තරම් ඉන්නවා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    උබේ අභ්‍යන්තරය තමයි උබට එළියෙන් හැදෙන්නෙ.. Manifest වෙනව කියලත් කිව්වැකි.. උබ හිතන සීමවෙන් එහා දේවල් උබට හම්බෙන් නෑ කණාවට හෝ වාසනාවට හම්බුනොත් ඇරෙන්න.. Abundunce mindset එක්ක ඉන්න උන්ට අසීමාන්තිකව දේවල් ලබාගන්න පුලුවන්..
    උදාහරණයක් විදියට කුලී වැඩ කරන මනුස්සයෙක් හිතන්නෙ දවසකට උපරිම හොයන්න පුලුවන් 3000 ක් 4000ක් කියලා.. ඌ කුලී වැඩ නැතුව වෙන වැඩක් අක්‍රන්න ගියත් ඌ ඒ මින්මෙන් තමයි දවසකට වටිනාඅකම දෙන්නෙ... එක දවසෙ කෝටියක් අතගාපු එකෙක්ගෙ frequency එක වෙනම එකක්.