ලපය ලජ්ජා නැතුව සීයාට හිටපු මහ බැංකු අධිපති , මුදල් ලේකම් පාවිච්චි කර කර ලැජ්ජා නැතුව තව කයිවාරු ත් ගහනව නේ .
ඌට ඉතින් උගේ මහලොකු පුනරුද ජෙප්පෝ ටිකක් ඔතනට පත් කරගන්න තිබ්බ නේ .
කරපු ලබ්බකුත් නෑ ආපු දවසේ ඉදන්
පටන් ගත්ත කිව්වා clean srilanka එකේ නම වත් දැන් ඇහෙන්නේ නෑ .
ආර්ථිකේ ශේප් එකේ යනවා රනිල ආර්ථිකේ සම්බන්දව පාවිච්චි කරපු නිලදාරී දෙතුන් දෙනාම පාවිච්චි කරන නිසා .


එහෙම නැතුව චන්දෙට කලින් IMF එකත් වෙනස් කරනවා ගගා පොර ටෝක් දීපු NPP බක පණ්ඩිතයෝ ටික කිව්වා විදියට කරන්න ගියා නම් මේ වෙද්දී IMF එකත් නැති වෙලා . වෙලාවට සීයා පාවිච්චි කරපු මහබැංකු අධිපති , මුදල් ලේකම් තියාගෙන හිටියේ .