සීයට රෙද්දේ රෙවෙන්න නෙළුව හැටි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    කොලිෆිකේෂන් චෙක් කලේ නැති එක පාලිමේන්තුවේ වැරද්දක් අනුරට කරන්න දෙයක් නැහැ
    කවුද ඉතින් තාම ඌට ආචාර්ය කියා කියා ඉන්නේ ?
    පොඩ්ඩක් බලපං ඌ ට තාම කට්ටිය ආචර්ය කියන්නේ .
    උගතුන් ගේන්න කියලා උගත්කමටත් හොර කරපු උන් කීදෙනෙක් ගෙනල්ලද මුන් ? :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    ලපය ලජ්ජා නැතුව සීයාට හිටපු මහ බැංකු අධිපති , මුදල් ලේකම් පාවිච්චි කර කර ලැජ්ජා නැතුව තව කයිවාරු ත් ගහනව නේ .
    :lol:

    ඌට ඉතින් උගේ මහලොකු පුනරුද ජෙප්පෝ ටිකක් ඔතනට පත් කරගන්න තිබ්බ නේ .
    කරපු ලබ්බකුත් නෑ ආපු දවසේ ඉදන්
    පටන් ගත්ත කිව්වා clean srilanka එකේ නම වත් දැන් ඇහෙන්නේ නෑ .

    ආර්ථිකේ ශේප් එකේ යනවා රනිල ආර්ථිකේ සම්බන්දව පාවිච්චි කරපු නිලදාරී දෙතුන් දෙනාම පාවිච්චි කරන නිසා . :lol:🤌
    එහෙම නැතුව චන්දෙට කලින් IMF එකත් වෙනස් කරනවා ගගා පොර ටෝක් දීපු NPP බක පණ්ඩිතයෝ ටික කිව්වා විදියට කරන්න ගියා නම් මේ වෙද්දී IMF එකත් නැති වෙලා . වෙලාවට සීයා පාවිච්චි කරපු මහබැංකු අධිපති , මුදල් ලේකම් තියාගෙන හිටියේ .
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,684
    113
    Ursa Major
    Political slaves like Cyliderbaiyyans may think their master Ranil is a genius, because they themselves are intellectually deficient and are impressed by Ranils apparent use of language and his walaw background

    However, the world thinks differently - Al Jazeera interview proved that internationally Ranil is looked down as a rogue and a thief that destroyed this country together with his best pal and fellow rogue Mahinda, nothing else.

    Ranil used to portray that he is held in high esteem by the so called "international community". There were many instances in the past, especially during the war days where Ranil bent backwards to accommodate the whims and fancies of the "international community" at the great expense of the security of this country, just so that he can become the darling of the western world. Now Ranil and his political leeches were given a rude awakening by the Al Jazeera.

    This is sweet justice after all.

    Ranils supporters used to portray Ranil the "suited upper class royalist" as the person who the international community had high regard for and not the lowly Anura from Thabuttegama. The very same international community that Ranil did cartwheels to please have has now dumped Ranil in to the sewers.

    How the roles have been reversed- Ranil is now nothing but a common rogue while Anura is the class act
    Um, Ranil does not have any official designation other than former or retired politician, but still he is the man. Why are Mr. President and his henchmen still bashing Ranil? Are they having night terrors that this is the man that can chuck them out of their puny gov jobs?

    The Office Lol GIF


    @Asmodeus කට උත්තර නැහැනේද ? බොමුද සීතල වතුර වීදුරුවක් ... 🤭 🤭 🤭

    ------ Post added on Mar 23, 2025 at 8:01 AM
     
    • Haha
    Reactions: supun_sg