සීයා කෙනෙක් එක්ක කතා කලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113
    1935 ඉපදුනු සීයා කෙනෙක් එක්ක කතා කලා. දැන් වයස 87යි.

    සීයා පොඩි කාලේ තලවාකැලේ පැත්තේ ගෑනු අය උඩට මුකුත් නැතුව ඉදලා තියෙන්නේ. ගෑනු කොටට අදින එක හොද නෑ කියන මතය ඇවිත් තියෙන්නෙ 1980න් පස්සේ. ඊට කලින් මිනි ගවුම් ඇදලා තියෙන්නේ ගොඩක් කොටට. ඒක රෙදි හිගයක් නිසා වුනු දෙයක් නෙමෙයිලු. 80 දශකේ තමයි ඔය කොටට අදින එක හොද නෑ කියන මතය සමාජයට ඇවිත් තියෙන්නේ බෞද්ධ පාසල් වලින්.

    yimg_okYiSO-640x447.jpg
    Ganunge normally open angawal dakkama mole wena scene eka mey region ekey issue ekak ban. Thailand, SG wage palayan. Unta gaanak ne. Hena kotata kalisam gahan enawa kello job ekata (dan mainly WFH nisa clothing echara strict ne). Ballek wath balanne ne. Lankawe unanam FB eka post danawa arakai mekai kiyalai.

    Hitanne me sanskruthiya huththa tama heneta indala tiyenne.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔය කතාව ඇත්ත. 80 ට කලින් මිනි ගවුම් කියන එක පට්ටම නෝමල් දෙයක්.
    ඔව් ඒක ඇත්ත. අපෙ ෆැමිලි ඇල්බම් එක බැලුවමත් මට තේරුනා. හාමුදුරුවරු දේශපාලනේට බැස්සට පස්සෙ තමයි ඕවා වෙනස් වෙන්න ගත්තෙ. ඉස්සර ටීවි එකටත් බැන්නෙ හූනියම් පෙට්ටිය කියලා.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Ganunge normally open angawal dakkama mole wena scene eka mey region ekey issue ekak ban. Thailand, SG wage palayan. Unta gaanak ne. Hena kotata kalisam gahan enawa kello job ekata (dan mainly WFH nisa clothing echara strict ne). Ballek wath balanne ne. Lankawe unanam FB eka post danawa arakai mekai kiyalai.

    Hitanne me sanskruthiya huththa tama heneta indala tiyenne.
    Sanskruthiya kiyla kiyanne deshapalakayo agamika nayakayo ekka ekathuwela hadapu labbak. Rate ewun ochcharakal Sanskruthiya kiyla rakala thiyenne dheshapalakayanwai unge pakshai witharai
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,898
    1
    15,240
    113
    mm inneth suddo inna rataka. Meheth ithin kalathurakin thamai eliye dagena yanawa dakinne. Kotata endan yanawa dakinne. Kotata endath poddak withara transparent lase legin ekak andinawa. hama wehenna. 80 ganan wala innathi. Kalen kaleta minissu andina widiya wenas wenawa. Ehema kiyala ithin aayi 80ta 60ta nettam kristhu poorwa yugeta yanna bala karanna one na. Naturally fashion, culture eka wenas wewi. kaalayath ekka.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඔව් ඒක ඇත්ත. අපෙ ෆැමිලි ඇල්බම් එක බැලුවමත් මට තේරුනා. හාමුදුරුවරු දේශපාලනේට බැස්සට පස්සෙ තමයි ඕවා වෙනස් වෙන්න ගත්තෙ. ඉස්සර ටීවි එකටත් බැන්නෙ හූනියම් පෙට්ටිය කියලා.
    ඒකනේ. මාලනී ෆොන්සේකාම මිනි ගවුම් ඇදන් ඉන්න photo කොච්චර තියෙනවද ඒ කාලේ ගත්ත. අනික ඔය පරණ සින්හල ෆිල්ම් වල පසුබිමින් මිනිස්සු යන දර්ශනවලත් කොච්චර කොටට ඇදන් යනවා පේනවද. එකෙක් හැරිලාවත් බලන්නේ නෑ ඒවාගේ.
    මිනි ගවුම් සංස්කෘතිය නැති කරලා සංස්කෘතියක් උලුප්පවන්න වි.ජෙ.ම්. ලොකු බන්ඩාරත් මුල් උනා කියලා අහලා තියෙනවා.

    හැබැයි ඉතින් මිනි ගවුම් උනත් ගැලපෙන කොට්ටාසයක් ඉන්නවා. උන් මිනි ගවුම් නෙවෙයි මොනා ඇන්දත් ලස්සනයි.
    කලු කොට මහත උන් ඔවා ඇන්දම ඉතින් අප්පිරියා හිතෙයි.
     
    deshapalakayo horaa kaala kaala passe ratata aadare bawa pennuwe kaatawath wadakata nathi sanskruthiyak rakinawaa kiyala eka uluppala pennalaa
     
    • Like
    Reactions: windows_ubuntu

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන් කොටට ඇන්දොත් හාමුදුරුවරු කුපිත වෙනවා