සීයා කෙනෙක් එක්ක කතා කලා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    1935 ඉපදුනු සීයා කෙනෙක් එක්ක කතා කලා. දැන් වයස 87යි.

    සීයා පොඩි කාලේ තලවාකැලේ පැත්තේ ගෑනු අය උඩට මුකුත් නැතුව ඉදලා තියෙන්නේ. ගෑනු කොටට අදින එක හොද නෑ කියන මතය ඇවිත් තියෙන්නෙ 1980න් පස්සේ. ඊට කලින් මිනි ගවුම් ඇදලා තියෙන්නේ ගොඩක් කොටට. ඒක රෙදි හිගයක් නිසා වුනු දෙයක් නෙමෙයිලු. 80 දශකේ තමයි ඔය කොටට අදින එක හොද නෑ කියන මතය සමාජයට ඇවිත් තියෙන්නේ බෞද්ධ පාසල් වලින්.

    yimg_okYiSO-640x447.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    තලවාකැලේ පැත්තේ ගෑනු අය උඩට මුකුත් නැතුව ඉදලා තියෙන්නේ
    අඩුකුලේ ගෑණු නේද :D
    80 දශකේ තමයි ඔය කොටට අදින එක හොද නෑ කියන මතය සමාජයට ඇවිත් තියෙන්නේ බෞද්ධ පාසල් වලින්.
    බෞද්ධ පාසල් තිබ්බෙ 80 දශකේ නෙවෙයිනේ 1800 ගණන්වල ඉඳලා නෙ 😅අවුරුදු 87 කියන්නේ පොඩ්ඩක් ඌ කියන ඒවා fact check කරානම් හොඳ නැද්ද? ඔය වයසේ එවුන් මේ කියපු ඒක කිව්වෙ නෑ කියනව.. නැත්නම් වෙනම මඟුලක් කියෝනව.. සත පහකට sure නෑ 🤭
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    අඩුකුලේ ගෑණු නේද :D

    බෞද්ධ පාසල් තිබ්බෙ 80 දශකේ නෙවෙයිනේ 1800 ගණන්වල ඉඳලා නෙ 😅අවුරුදු 87 කියන්නේ පොඩ්ඩක් ඌ කියන ඒවා fact check කරානම් හොඳ නැද්ද? ඔය වයසේ එවුන් මේ කියපු ඒක කිව්වෙ නෑ කියනව.. නැත්නම් වෙනම මඟුලක් කියෝනව.. සත පහකට sure නෑ 🤭
    ඔව් බන්. ඒත් ඒ සීයා උගත් මනුස්සයෙක්. 71 කැරැල්ලේ නියමුවෙක්.
     
    • Like
    Reactions: siri_ayya

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේකෙ ඉන්න එවුන්ට එක ගෙයි කන්නයි කොටට අඳින්නයි පුදුම ආසාවක් තියෙන්නේ. මේ ගැන අහලා මේකෙ ත්‍රෙඩ් කීයක් වැටුනුද බං ?
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අඩුකුලේ ගෑණු නේද :D

    බෞද්ධ පාසල් තිබ්බෙ 80 දශකේ නෙවෙයිනේ 1800 ගණන්වල ඉඳලා නෙ 😅අවුරුදු 87 කියන්නේ පොඩ්ඩක් ඌ කියන ඒවා fact check කරානම් හොඳ නැද්ද? ඔය වයසේ එවුන් මේ කියපු ඒක කිව්වෙ නෑ කියනව.. නැත්නම් වෙනම මඟුලක් කියෝනව.. සත පහකට sure නෑ 🤭

    ඔය කතාව ඇත්ත. 80 ට කලින් මිනි ගවුම් කියන එක පට්ටම නෝමල් දෙයක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේකෙ ඉන්න එවුන්ට එක ගෙයි කරන්නයි කොටට අඳින්නයි පුදුම ආසාවක් තියෙන්නේ. මේ ගැන අහලා මේකෙ ත්‍රෙඩ් කීයක් වැටුනුද බං ?
    කෙල්ලන්ව හෙළුවෙන් යැව්වම රට රැඩිකල් වෙලා සනික දියුණු වෙනවා කියල හිතන් ඇති 🤭
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    මේකෙ ඉන්න එවුන්ට එක ගෙයි කරන්නයි කොටට අඳින්නයි පුදුම ආසාවක් තියෙන්නේ. මේ ගැන අහලා මේකෙ ත්‍රෙඩ් කීයක් වැටුනුද බං ?

    ඒ මනුස්සයා කියපු දේවල් කිව්වේ බන් මේකෙ එවුන්ටත් දැන ගන්න. JVP කැරලි ගැන තමයි වැඩියෙන් කතා කලේ. ඒ වුනාට ඒවා අහන්න උබලා ආස නෑනේ.
     
    • Like
    Reactions: ShiningStar

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    As
    ඒ මනුස්සයා කියපු දේවල් කිව්වේ බන් මේකෙ එවුන්ටත් දැන ගන්න. JVP කැරලි ගැන තමයි වැඩියෙන් කතා කලේ. ඒ වුනාට ඒවා අහන්න උබලා ආස නෑනේ.
    Asahanna karaya
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේකෙ ඉන්න එවුන්ට එක ගෙයි කරන්නයි කොටට අඳින්නයි පුදුම ආසාවක් තියෙන්නේ. මේ ගැන අහලා මේකෙ ත්‍රෙඩ් කීයක් වැටුනුද බං ?
    ගොඩක් එව්වොන්ට ඕන උන්ගෙ වල් ෆැන්ටසි පිරිමහගන්න. ඒ උනාට ගෑනියෙක්ගෙ රෙද්දක් හුලගට ඉස්සුනත් සන්ස්කුචිය කිපෙනව. එතකොට බොරුවට සුපර් ඊගෝ එකෙන් කැපී පෙන්න හදනවා. උන් ම ඉතින් මේ වගේ තැන්වල ඇවිත් උන්ගෙ ඇත්ත එලියට දානව.
    ඇත්තෙන් ජීවත් වෙන්න කොන්ද තියෙන උනුත් අඩුයි ඇත්තට ම වල් කුණු ෆැන්ටසි නැති මිනිස්සුත් අඩුයි. ඉන්න 99% ක් ම අර වගේ උන් තමා
     
    • Like
    Reactions: ShiningStar