පොඩි හෙල්ප් එකක් ඕන මගෙ යාලුවෙක් රට ගියා ඉන්න් බරුව මිනිහා අයේ ආව මොකද පලවෙනිම පාරට ගිහින් තියෙන්නේ පවුලේ ප්රශ්නත් නැතුවම නෙමේ අන්තිමට ගෙදර අය සල්ලි යවලා ටිකට් එක ආරගෙන ඇවිල්ලා දැන් මිනිහට ආයේ යන්න ඕන ලු මගෙන් අහනවා මනෝචිකිත්සක ගාවට ගියොත් බෙහෙත් අරගෙන ආයෙ යන්න පුලුවන්ද පොඩ්ඩක් දන්න එකෙක් කියපල්ලා මචන්
ඔහොම උන් උන් ඉන්නවා නේ ඒ ගිය සියිඩ් එකේ ලන්කවෙ කවුරුත් ඉදලා නෑ



ඔහොම උන් උන් ඉන්නවා නේ ඒ ගිය සියිඩ් එකේ ලන්කවෙ කවුරුත් ඉදලා නෑ









