සීරියස් උදවු

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොඩි හෙල්ප් එකක් ඕන මගෙ යාලුවෙක් රට ගියා ඉන්න් බරුව මිනිහා අයේ ආව මොකද පලවෙනිම පාරට ගිහින් තියෙන්නේ පවුලේ ප්‍රශ්නත් නැතුවම නෙමේ අන්තිමට ගෙදර අය සල්ලි යවලා ටිකට් එක ආරගෙන ඇවිල්ලා දැන් මිනිහට ආයේ යන්න ඕන ලු මගෙන් අහනවා මනෝචිකිත්සක ගාවට ගියොත් බෙහෙත් අරගෙන ආයෙ යන්න පුලුවන්ද පොඩ්ඩක් දන්න එකෙක් කියපල්ලා මචන්

    ඔහොම උන් උන් ඉන්නවා නේ ඒ ගිය සියිඩ් එකේ ලන්කවෙ කවුරුත් ඉදලා නෑ

    :sorry::sorry::sorry:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මනෝ වෙදෙක් ගාවට යන්නේ ඇයි ඌට මොනවද තියෙන අවුල

    හෝම් සික් කියලා තමා කියන්නේ තව කෑම කේස් තිබ්බලු එහෙ ලන්කාවේ කෑම නෑ තියන්නේ ඔක්කොම වෙන කෑම ඒ කන්නත් අමරුඉ ලු

    අයේ හිත ෆිට් කරගෙන යන්න විදියක් තමා අහන්නේ කවුන්සිලින් එහෙම ගියාලු :yes::yes:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඕකට කියන්නෙ home sick කියල මෙහෙ ඇවිල්ල මාස 3ක්වත් පනිනකන් ඕක තියෙනව මාස 3-4 පැන්න කියන්නෙ ඉන්න පුළුවන් ආපහු එනකන්. හිත තමයි බන් සේරටම මුල. ගෑණි මොනවා කරනවද, ගෑනි කොට්ට පනිනවද, ළමයි මොනවා කරනවද ඕව මේව හිතෙනව ඕවට බෙහෙත් ඉතින් නැහැ බන් ලෙඩක් නෙවෙයි ඕක නොර්මල් සීන් එකක් රට ඉන්න ගොඩක් උන්ට
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕකට කියන්නෙ home sick කියල මෙහෙ ඇවිල්ල මාස 3ක්වත් පනිනකන් ඕක තියෙනව මාස 3-4 පැන්න කියන්නෙ ඉන්න පුළුවන් ආපහු එනකන්. හිත තමයි බන් සේරටම මුල. ගෑණි මොනවා කරනවද, ගෑනි කොට්ට පනිනවද, ළමයි මොනවා කරනවද ඕව මේව හිතෙනව ඕවට බෙහෙත් ඉතින් නැහැ බන් ලෙඩක් නෙවෙයි ඕක නොර්මල් සීන් එකක් රට ඉන්න ගොඩක් උන්ට

    හෝම් සික් එක යනව නේ බන් ලන්කවේ උන් ඉන්නකොට ඉන්දියන් උන් ලු ඉන්නෙ ඔක්කොම උන් එක්ක මොන හොමෙ සික් ඩබල් වෙනව ලු :D:D:D
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ප්‍රශ්නේ කියෙව්වට පස්සේ මටත් මනෝචිකිත්සක කෙනෙක් ගාවට යන්න ඕනේ වගේ දැනෙනවා...:baffled::baffled:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    හෝම් සික් එක යනව නේ බන් ලන්කවේ උන් ඉන්නකොට ඉන්දියන් උන් ලු ඉන්නෙ ඔක්කොම උන් එක්ක මොන හොමෙ සික් ඩබල් වෙනව ලු :D:D:D

    owa prashnada bn. salli tikak aran gihin hodata baduwak ehema gahala club parak giya nam owa amathakai.:P
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    owa prashnada bn. salli tikak aran gihin hodata baduwak ehema gahala club parak giya nam owa amathakai.:P

    Honda Doctor kenek kiyapan machan

    Home Sick seen eka honda karaganna puluwan da ?

    ;););)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ප්‍රශ්නේ කියෙව්වට පස්සේ මටත් මනෝචිකිත්සක කෙනෙක් ගාවට යන්න ඕනේ වගේ දැනෙනවා...:baffled::baffled:

    Home Sick Wadi wela Anika First time Gihin thiyenne

    :sorry::sorry:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    හෝම් සික් එක යනව නේ බන් ලන්කවේ උන් ඉන්නකොට ඉන්දියන් උන් ලු ඉන්නෙ ඔක්කොම උන් එක්ක මොන හොමෙ සික් ඩබල් වෙනව ලු :D:D:D

    මමත් ඉන්නෙ තනියම තමයි බන් ලංකාවෙ උන් නැහැ මේ office එකෙත් පකිස්තාන් උන් පිලපින්, ඉන්දියන් උන් තම ඉන්නෙ, රෑට තනිකම මකන්න ලංකාවේ අක්කියෙක්, පිල්ලියෙක් ඉන්නවා ඉතින්....
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇත්ත කියපන් උබට නේද ඔය ප්‍රශ්නේ තියෙන්නේ?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇත්ත කියපන් උබට නේද ඔය ප්‍රශ්නේ තියෙන්නේ?

    මට නෙමෙ බන් :P:P මගේ හොදම යාලුවෙක්ට ලගින් නෑයෝ වෙනවා , මම අවු ගානක ඉදන් ඉතින් ෆ්‍රීලාන්ස් තමා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    den oya job eka aye deida ban okun

    උන් වැඩ බලන්න ගෙන්නගෙන තියන්න මේකා ඇවිල්ලා නේ උන් අහනව ලු අයේ එන්න බැරිද කියලා :shocked::shocked:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    un aye enna kiyanawanam mokatada ban mano chikithsakala

    ඉතින් ඉන්න බැරුව ආපු එකා අයේ යන්නේ කොහොමද තමා අහන්නේ බන් එහෙම බෙතක් කරගෙන ගියොත් ඉන්න පුලුවන් වෙයි ද කියලා තමා දැන් මට දැනගෙන ඌට කියලා දෙන්න වෙන්නේ

    :shocked::shocked: