ඕකට කියන්නෙ home sick කියල මෙහෙ ඇවිල්ල මාස 3ක්වත් පනිනකන් ඕක තියෙනව මාස 3-4 පැන්න කියන්නෙ ඉන්න පුළුවන් ආපහු එනකන්. හිත තමයි බන් සේරටම මුල. ගෑණි මොනවා කරනවද, ගෑනි කොට්ට පනිනවද, ළමයි මොනවා කරනවද ඕව මේව හිතෙනව ඕවට බෙහෙත් ඉතින් නැහැ බන් ලෙඩක් නෙවෙයි ඕක නොර්මල් සීන් එකක් රට ඉන්න ගොඩක් උන්ට




මොකක්ද බන් උබ අහන්නෙ.?
psych drugs අරගෙන රට යන්න දෙනවද කියලද.?
එහෙම ප්රශ්නයක් නෑ... දන්න තරමට...


අන්න උබට විතරයි වැඩේ තේරුනේ ඒව අරගෙන හොද කරගන්න පුලුවන් ද බන් ඔය ඉලවුව හෝම් සික් කියන දේ හොද කරගන්න පුලුවන් ද අහන්නේ බේත් අරගෙන එකට![]()
හෝම් සික් එකට දෙන ඩිරෙක්ට් බෙහෙත් නෑ... කව්න්සලින් වලින් තමයි ගොඩදාන්න පුලුව්න්... හොම්සික් එකත් එක්ක ඩිප්රෙශන් එකක් එනව නම් ඒකට මොකක් හරි ඇන්ටි ඩිප්රෙසන්ට් එකක් දෙයි..


duk widina,katta kana part-time jobak karanan hari yai


Ewa ba bun Employment visa gihin ewa karala mattu unoth ithin baduma thama![]()
rata nemee mehen , rata yanna kalin durakata gihin part time jobak karoth hari yai


හොම් සික් එකට බෙහෙත් නැහැ බන් හොම් සික් ගහන්නෙ ගෙදර අම්මට, තාත්තට, ගෑනිට ලමයිට තියෙන ආදරේ වැඩි කමට, හැම තිස්සෙම එයාලව මතක් වෙන නිසා. ඉතින් ඕකට බෙහෙත් ගන්න ඕනද නැද්ද කියල තීරනය කරපන් උබම. නිකන් ඔය මනුස්සයව ලෙඩෙක් කරන්න එපා බන් ඩොකාල ලගට යවල. ඔහොම හිතෙනවනම් රට එන්න එපා කියපන් උබ යලුවෙක් හැටියට. බෙහෙත් දීල ඩොකා ලගට යවල ඌ ගෙදර උන්ව අමතක කරවල රට යවන්නද උබට ඕන?

