සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    matanam keyanna thiyenne uba loku amaeuwaka watela inne...

    math 4 years love karala boot kapu ekek, mamath kawadawath hethuwe ne edapu wediyata mata ehema weai kayala...

    uba mahse wela hoyala dena salle wala agayak ekita therum ganna be keyanne, ekita ube watena kama therenne ne, anith1 eki campus yanawanam aniwa ubata loku risk1,kochchara hoda kellek unath wenama kollo set1 ekka netharama innawakota wenas wenna balanawa...

    mechcharai mata ubata keyanna thiyenne...
    mek mata boot1 thiyannath puluwan nothiyannath
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.



    aniwa mchn :no::no: matath oya wage deakta moona panna wuna bn mata thwath eywa mathka wenwa :( karanna deyak nh eyala balaproththu wena life eka denan bari nisa man eyagen ain wuna akamaththen wunath anthimata widwanan bari nisa :(:(
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අනේ පපුව පැලෙන්න දුකයි සහෝ ඔයාගෙ කතාව ඇහුවම
    මාත් ඔයා වගේ වැරදි කෙනෙක් ජීවිතේට ලං කරගත්තා කයිලයි මට හිතෙන්නෙත් දැං.. ඒත් මම දැං මගේ ග්ර්ල්ගෙන් අයින් වුනොත් එයාගේ ජීවිතේ විනාශ වෙනවා සහතිකේටම.. මොකද එයාට සමාජ අවබෝධයක් නෑ හරියට .. මම පුලූවන් තරම් ඒවා උගන්වනවා.. මේ සමාජෙට මූණ දෙන්න ඕන හැටි.. ඒත් මට බයයි එයා මේ අහසේ පියඹන්න තාම පොඩි වැඩියි කියලා මට හිතෙන්නේ.. අම්මලා තාත්තලා සැපට හැඳුව කෙල්ලකේ එයා.. ගේ ඇතුළ ඇරෙන්න පිට කිසි දෙයක් එයා දන්නේ නෑ..
    ඒකයි මට දුක මං එයාගෙන් අයින් වෙන එක නෙවෙයි නේද මේකට විසඳුම.. අනේ මන්දා... තාමත් ලද බොළඳ ගති තියෙන එයා හොයන්නෙ සතුට... ඒ සතුට දෙන්න මම නැහෙන්නෙ දුකකින් නෙවේ.. ඒත් මට බය අපේ අනාගතේ... මෙයාගේ මේ ගති පැවතුම් වෙනස් කරගන්න පුලූවන් වෙයිද කියලා මට හරි බයයි...

    අත ඇරලා දානවනම් අත අරින්න පුලූවන් එයා කොහොම හරි ජීවිතේට මූණ දෙනවනම්... ඒත්... කන්න දීලා හැදුව ලේන් පැටියෙක් අතඇරලා දෑවම කාක්කෙක් ඇවිත් අරන් ගියාම දරාගන්න පුලූවන් කාටද? එහෙම වැඩක් මටත් වෙලා තියෙන්නේ මේ ලේන් පැටියව අතඇරියොත් මම එයා ජීවිතේ වරද්ද ගන්නවා ඒකයි මට බය.....



    මචන් මටත් කියන්න තියෙන්නේ ක්ට්ටිය කියලා තියෙන දේම තමයි...


    තවත් උබ කට වහගෙන ඉදල වල කැපෙන්නේ උබටමයි. ඒ හින්දා උබ ඔය දැන් කරන වියදම් අඩු කරහන් එතකොට එකි දුක් වෙනවනම් (කවුද දන්නේ 64න් එකක්ද කියලා) උබ ටිකක් සිරියස් විදිහට තේරැම් කරල දීපන්. කැම්පස් යනවනම් සිරියස් දෙයක් කිව්වම තේරැම් ගන්න පුලුවන් වෙන්න එපැයි. ඉට පස්සේ බලහන් එකි මොකද කරන්නේ කියලා..

    රිසාල්ට් එක උබටම තේරැම් ගන්න පුලුවන් වෙයි කට්ටිය කියලා තියෙන දේවල් එක්ක.
     
    Jun 14, 2011
    533
    28
    0
    උබේ කථාව දෑක්කම මතක් වුනේ අවුරෑද්දකට ඉස්සෙල්ලා කියවපු නවකථාවක්... ඒකේ නම "" හින්දියෙන් " ගබාන් '" තේරෑම ( වංචාව )- ලියලා තියෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද නවකතාකරෑවෙන් වන ප්‍රේමචන්ද්...
    ඒ කතාවේ හෑටියට
    කොල්ලයි ෆෑමිලි එකයි හෙන දුප්පත්.. ඒත් අලුතෙන් ගෙනාපු ලේලිට මේක හන්ගනවා.. "" ලේලිත් හිතන්නේ හොදට සල්ලි තියෙන පවුලක් කියලා.. "" කෝමහරි කෙල්ලට රත්තරන් බඩු පිස්සුව.. කොල්ලා කෙල්ලට හෙන ලව්...
    බදින්න ඉස්සෙල්ලා රස්සාවක්වත් කරපු නෑති මූ බෑන්දට පස්සේ රස්සාවක් කරන්න ගන්නවා..වෙන මොකකටවත් නෙමේ.. කෙල්ලට රත්තරන් බඩු අරන් දෙන්න.
    අන්තිමට කෙල්ලට රත්තරන් බඩු අරන්දෙන්න ගිහිල්ලා ලොවෙත් නෑති ලෙඩ මූ දාගන්නේ ..එහෙන් රට වටේටම නයවෙනවා.. ඒ මදිවට ඔෆිස් එකේ සල්ලි වලටත් මූ තට්ටු කරනවා.. අන්තිමට ඒක අහුවෙයි කියලා ගෙදරිනුත් පෑනලා යනවා... මචෝ ඒත් කෙල්ල දන්නේ නෑ මූ ණයට රත්තරන් බඩු අරන් දුන්නේ කියලා...
    කෙල්ලගේ වෑරෑද්ද නෙමේ.. මූ කිසිම දෙයක් කෙල්ලට කියන්නේ නෑ..

    මචෝ .... ඔහොම ගොයොත් උඔටත් වෙන්නේ ඔය සන්තෑසියම තමා.. ඒ හින්දා ඔයිට වඩා දරෑණු විදිහට උබේ ආර්ථික තත්වය කෙල්ල ඉක්මනටම දෑනගන්නවනම් හොදයි...
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    Sahodaraya mata meccharayi kiyanna thiyenne,ganu lamayek atthenma thamunata adare nam,ohoma duk denna na,man kiyanne na dan eya oyata adare na kiyala,thawa oya gana hithala balanna,eya campus kiyanne eyata therumak thiyana kenek kiyana ekane,ithin eya oyata sallith na kiyala dannawa nam,eya ta ayithiyak na mama kiyanna sadachara sampanna oyata karadara karanna ohoma,anika eya oyawa bandinna adahasak thiyanawa nam eya dana ganna ona oyata idiriyata ithuru karanna kiyanna
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

    mata penenne kella ubawa use karanawa wage ban. nethnam itin ube hema sathayakma udura gena eki fun karai da ban. love karanna one ban namuth thanta tiyena hema dema kepa karanna epa. thamanta wedi kotahak tiyagena ithuru tiken ekita salakapan. ehema beri nam kudagaha ganna kiyapan.
    ubawa oya thathweta genna ube maw piyo ehema kochchara duk widinna ethida, ohoma kellek wa uab bedagaththath anthime wenne mala karadarayk . eka nisa ube widihata ekita enna beri nam uba wena athak balaganin.

    wawlage gedara innawa nam inna one ellila. nethuwa wawlage gedara wenas karanne be. okai eththa seen eka macha,,,,,,,,,, hithapan deparak ;)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    machan normally campus yana goda denek salli wiyadham karanne godak parissamen hithala balala,anith eka kella hodatama dannawanam uba inna situation eka anuwa eya ehema karana eka godak waradiy.uba godak duppath nam ubata thawa karanna dewal godak thiyanawa machan,ubawa amaruwen hada gaththu amma thaththa gana uba balanna ona aniwaren.itin ehema eke uba me karana de nam godak risky,minissu wenas wenne apita hitha ganna bari tharam ikmanata.eka nisa hodata hithala balala ikmanata decision ekak ganin yaluwa.
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    machan normally campus yana goda denek salli wiyadham karanne godak parissamen hithala balala,anith eka kella hodatama dannawanam uba inna situation eka anuwa eya ehema karana eka godak waradiy.uba godak duppath nam ubata thawa karanna dewal godak thiyanawa machan,ubawa amaruwen hada gaththu amma thaththa gana uba balanna ona aniwaren.itin ehema eke uba me karana de nam godak risky,minissu wenas wenne apita hitha ganna bari tharam ikmanata.eka nisa hodata hithala balala ikmanata decision ekak ganin yaluwa.

    sahathika attha
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

    hariyata hari bang........ godak aya kiyala thiyenawa wage matath kiyanna thiyenne macho hodatama parissang weyang.... danatath umba karala thiyenawa wadida manda kiyalath hithenawa..... mokada oya jaathiya kohethma wiswaasa karanna bari jaathiyak.... oya case eka ekita danma therum karala deepan.... ethakota ekith mokakhari decision ekakata eyy..... mulinma umbe anagatheta deyak karapan.... ita passe bariya bang ganu gena balanna.... :P
     

    madhura480

    Member
    Aug 31, 2009
    30
    3
    0
    OPEN
    oka adare nemei machan.....umba sirawata karanawa kiyala one ekek ta therenwa ....eth therena bashawen umba adaraneeya hitha hoda modayek machan...hitha riduna nam sorry.....eka thamai aththa..umbe oya adare umbawa therum ganna kellekta karapan....aparade umbe watina adahas....adare nathuwa duk widina hoda kellekta deepan e adare....echcharai mata nam kiyanna thiyenne....
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    Machan eekita ube duka, money stats, ubata wiyadam karanna puluvan limit eka gana hodata sinhalen pahadala deepan. eeka therum ganna bari nam eekita ahapan uba malaata kamak nadda eekita puluvan hamadeema aran deela kiyala?
    attta aadarayak nam melahakata ooka therum ganna oone machan.
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    Katha karala therum karala denna uthsaha karapan.........umba haduna parisarei,eya haduna parisarei sansan danaya karala...habai parissamata....ewaseemak ativa.........
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    දෙන්නට දෙන්න ඇත්තටම ආදරෙයි නම් ඒ දෙන්නගේ හැගීම් තේරුම් අරන් වැඩ කරන්න ඕනා. මම හිතන්නෙ උබ ඕනවට වැඩිය කෙල්ලට නැමිල :( එහෙම වෙන්න එපා මචන් වියදම් කරනවානම් දෙන්න බෙදාගෙන කරපන් :) සල්ලි විතරක් නෙමෙයි හැමදේම දෙන්න කතා වෙලා තේරුම් අරගෙන කරපන් good luck :D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama hithana widiyata kella ubata boru karanne machan..
    occhara hoda wenna hadanna epa....uba jewithe deffa ana gannawa machan..expierience eken kiyanne...
    mole pawicchi karapan....
    salli mul thana dena kellekta,tamange kollage pawudgalikathwayak danne nethi kellekta da uba adaraya karanne
    ubawa therun aragena kiyanne mekatada?
    ekko kelinma amathaka karapan..nethnam hada ganin..
    satha 5k wath wiyadam karanna epa ayeth...
    eki ethakota giyoth yanna deepan...
    loku apalayakin nidahas una kiyala hitha hada ganin...
    ubata jayen jaya...oya kellawa amathaka karapaaaan..oki yakinnak..
    sorry weyan hitha ridunanam
    mage bokkata weduna hinda katata ena sema dema liwwe..smaweyan
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    parissan veyan machan..... uba danatamat ahuvela evarai eki ubata attatama adarenan ube salli gana hitanava.. uba kiyanne mage kellata balen adum aran denna oni eya etaran mage salli gana hitanava...

    machan kella campus nisa tava seen ekak godak campus giya kello kalin affair eka navattanava sure... ube sirama love eka nisa mata uba gana dukai but machan tikak adare adukaranna balapan nattan passe kaleka ubata boot eka tibbot ubata e adare nisa monava veida danne ne.... mage atdakimen kiyanne parissan veyan

    :yes::yes::yes: tikak hithala veda karanna !!
     

    Mesh987

    Member
    May 23, 2011
    153
    10
    0
    Wahalak yata

    මචෝ උබට ඉක්මනට තීරනයක් ගන්න වෙයි නෑත්තම් උබ හෑමදෙටම පරක්කු වෑඩි වෙවී...පොඩ්ඩක් උබ ගෑනයි උබෙ නන්ගි ගෑනත් හිතල වෑඩ කරපන්.... එයාවත් බලාගන්න ඕන උබ නේද??

    මචෝ මම නම් කියන්නෙ තමන් ආදරේ කරන කෙනෙක්ව නෑතුව තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරපන් මොකද ආදරේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමේ

    මම දන්නව ඈත්තටම ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බෑරි දෙයක් නෑ කියල ඒත් මචන් උබට උබ කරන්නේ මොඩ වෑඩක් කියලා හිතෙන්නේ නෑද්ද?? ආපහු පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මචන්................
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..



    Lesiyen hoyaganna bari kellek machn ubata hari yanwa sure :)