සීරු මාරුව මදි

AnuradhaRa

Well-known member
  • සීරු මාරුව මදි

    MHhRAwG0guUHs-WpdJhPVz2esq3YmVZVzgZtEESHVcY4SjAXpgU5VPaPk1HYEPvgLno=h310-rw



    මේ වගේ ගේම් එකක් ෆෝන් එකෙන් ප්ලේ කරනකොට වාහනේ එහාට මෙහාට කරන්නෙ ෆෝන් එක ඇල කරලනෙ.. ඒක ටිකක් අවුල් වගේ බං.. හරියට නිකං අර මේසන් බාස්ල ගාව තියෙන වතුර බින්දු ලෙවල් එක ලෙවල් කරනව වගේ.. :lol:
    මොකක්ද මේකට කරන්ඩ ඕන.. ඇත්ත වාහනයක් එලවනව මීට වඩා ලේසි ඇති..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    nadakin yako awrudu 33 k welath geme gahaga inne tahma ahawal wede wath nokara.narakda kotuwa petthta wath gihin baduawak gehuwoth narakada
     

    AnuradhaRa

    Well-known member
  • nadakin yako awrudu 33 k welath geme gahaga inne tahma ahawal wede wath nokara.narakda kotuwa petthta wath gihin baduawak gehuwoth narakada

    මේක තමා මම ගහපු පළවෙනි ගේම් එක. ඒකත් අවුරුදු 33දි.. :lol:
    මීට කලිං මම මේ වගේ ගේම් ගහල නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Happa. Me awasthawe mata mathak wenawa gewal langa tihyana linda. :dull:

    හෙණ ආස හිතුණ මේ ගේම් එකට..
    ෆෝන් එකේ තියෙන accelorometer සෙන්සර් එක වෙන්ඩ ඇති මේකට පාවිච්චි කරන්නෙ..
    වෙනම ස්ටියරිං වීල් එකක් වගේ තිබුණන් ලස්සනට කරන්ඩ පුලුවන්..