ඊයේ අපේ ගෙදර ආවා දවල්ට කාලා ගියා අද ආපහු යනවා කිව්වා..![]()

අප්පට සිරි මට හන්දියේදී හම්බෙලා කිව්වා දවල්ට කන්න එළකිරි එකේ පොරක් ගේ ගෙදරකට ගියා.. පට්ට චාටර්....
කෑම දුන්න මලුවෙකුට තියා, බල්ලෙකුට වත් කන්න බෑ, ගෙදර එකා නම් රස කර කර කෑවා කියල
ගෙදර එකාගේ නම් අහපුවම චික් චික් ගෑවා... මම හිතුවේ උ විහිලු කරනවා කියල.
ඒ උබලගේ ගෙදරද බන් ?![]()

අර ආපු සීල් මත්සයා ආපහු ගිහින්ද බන්
mona unada danne naa. ape unta ona deyak sathi dekay mathaka. ranjan unath box office okkoma ekkath dawas 10k witharane diwwe....ඊයේ අපේ ගෙදර ආවා දවල්ට කාලා ගියා අද ආපහු යනවා කිව්වා..![]()
අප්පට සිරි මට හන්දියේදී හම්බෙලා කිව්වා දවල්ට කන්න එළකිරි එකේ පොරක් ගේ ගෙදරකට ගියා.. පට්ට චාටර්....
කෑම දුන්න මලුවෙකුට තියා, බල්ලෙකුට වත් කන්න බෑ, ගෙදර එකා නම් රස කර කර කෑවා කියල
ගෙදර එකාගේ නම් අහපුවම චික් චික් ගෑවා... මම හිතුවේ උ විහිලු කරනවා කියල.
ඒ උබලගේ ගෙදරද බන් ?![]()

සීල් ඔයාගේ GF ද?

ඇයි අප්පා ඔයා මේ ෆොටො එක ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නෙ......![]()

ගියා බන්, ටුවරිස්ට් වීසා එකෙන් හිටියේ. වීසා ඉවර උනු ගමන් පොර ගියා.![]()