සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela kiri wadakkkkkk...........:angry:
    :D
    patta TFS++
    :D:D
    පට්ට මචං වටිනවා :cool:
    :D:D
    :D
    නොදන්න යමක් දැන ගත්තා..... :yes: :D
    :D:D
    වාහන මැකෑනික් ගැන නම් මගේ කිසිම දැනීමක් නෑ මචන්. ඒත් මේ ගැන ඉගෙන ගන්න ආසා අය ඇතිනේ. ඒ අයට බලන්න මගෙන් බම්ප් එකක්
    එල එල
    FB15 එකට CVT Gear Box එකක් හයි කරගන්න ඕනා...... :D :P
    :P ඩීඑක්ස් එකට හයි කරමු
    Elakiri, REP+
    :D:D
    banner_zpsd6df7d37.png

    :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1) සාමාන්‍ය Automatic Gearbox (Planetary Gears) එකකට වඩා CVT Gearbox එකේ ක්‍රියාකාරීත්වය වෙනස්.. සාමාන්‍යයෙන් Automatic Gearbox එකකට වඩා වැඩි උෂ්ණත්වයකට CVT Gear Box එකක් පත් වෙනවා.. මේ හේතුව නිසා තමයි CVT වලට පාවිච්චි කරන Fluid එක සාමාන්‍ය අපි පාවිච්චි කරන ATF වලට වැඩ වෙනස් වෙන්නේ... අනික CVT Gearbox එකේ දිස් එක අනුව මේ කියන ඔයිල් එකේත් වෙනස්කම් සිද්ධ වෙනවා . . .

    මේ හේතුව නිසා බොහෝවිට CVT Fluid එක විදියට අපිට හැමවෙලාවෙම පාවිච්චි කරන්න වෙන්නේ Manufacture Recommended Fluid එක විතරයි . . . ඒ වගේම කලින් කිව්ව උෂ්ණත්වය වගේ හේතු නිසා නිවැරදි Schedule එකට ඔයිල් මාරු වීමත් වැදගත්. . .

    ඔන්න ඔය කාරනා දෙක හරියට පිළිපැද්දේ නැති උනාම වාහනේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. . .
    ටොම් මාමා කිව්වා වගේ මේ CVT Gearbox වල කොටස් හරිම සියුම්. . . කෙල උනාට පස්සේ ආයේ ගොඩ ගන්න බෑ. . .

    ඉතින් අපේ රටේ සියල්ල දත් ඇති පණ්ඩිත බුවාලා හිතන් ඉන්නේ CVT අවුල් කියල.. CVT වල අවුලක් නැහැ (කලාතුරකින් Factory Fault දකින්න පුළුවන්). . . අපේ උන් හරියට මේන්ටේන් කරන්නේ නැතුව කෙලෝ ගෙන CVT අවුල් කියනවා. . .

    2) එහෙම නෑ.. අවශ්‍යතාවය මත Manual, Auto, CVT කියන ඒවගෙන් එකක් තෝරාගන්නවා. . .
    Hybrid වලට CVT නිතරම පාවිච්චි කරන්න හේතුව තමා මේ පද්ධතිය හරහා Economy එක සඳහා වඩාත්ම සුදුසු Gear Ratio එක ලබා ගන්න පුළුවන් වීම. (උපරිම හා අවම සීමා දෙක අතර අනන්ත Gear අනුපාත ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල තමා කියන්නේ...)

    Mercedes, Volvo, Lexus වගේ Luxury වාහන වලට CVT බහුලව භාවිතා කරන්න හේතුව තමා මේ පද්ධතියේ තියෙන ඉතා සුමට ක්‍රියාකාරීත්වය. . .
    සාමාන්‍යයෙන් Planetary Gearbox තියෙන වාහනයක උනත් ගියර් මාරු වෙනකොට පොඩි ගැස්සීමක් ඇති වෙනවා. . . WOT අවස්ථාවේදි මේක හොඳටම දැනෙනවා... නමුත් CVT එකක එහෙම කිසිම අවස්ථාවකදී දැනෙන්නේ නැහැ... මේක එක හේතුවක් Luxury වාහනවලට CVT පාවිච්චි කරන්න....

    මේ විස්තරේ ත්‍රෙඩ් එකට සෑහෙන්න වටිනවා මල්ලි. :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D:D
    ela ela machan.
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :D:D
    පට්ට මචං
    :D:D
    :D:D
    patta
    +12
    :D:cool:
    patta macho
    :D:D
    ස්කූටර් වලත් තියෙන්නෙ cvt තමා...
    :yes::yes:
    danata bump ekak
    :D
    bump and Rep...
    :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ගොඩක් වටිනවා මචන්.පස්සේ කියවන්නම්.thanks+10*****
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ නියමයි. අලුත් දෙයක් ගැන ඉගෙන ගත්තා
    :D:D
    patta mchnzzz
    :D:D
    +15 vvt kiyala mokak hari thiywnada mchn man ada dakka kalu car ekakk nissan da koheda mathaka nah :dull:
    VVT (Veritable Valve Timing) සරලවම කියනවනම් මචං වාහනේ ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල නැංවන්න ආපු උපක්‍රමයක් කියලා කියන්න පුලුවන්. මේක වාහන එන්ජින් තාක්ෂණයක්. තව ඕනි නම් විස්තර කියන්න පුලුවන්.
    rep denna balu :sorry::sorry:
    :D රෙප් වලට වඩා කමෙන්ට් වටිනවා මචං
    මචන් ඔය cvt system එක තියෙන්නෙ මොන වාහන වලද? අලුත් වාහන වල විතරද ඒක එන්නේ?
    Rep +
    ස්කූටර් එකේ ඉදලා කාර් එක දක්වා අලුත් වාහන ගොඩකම එනවා.
    :D:D
    බොහොම වැදගත් මචන් ..!
    බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට
    :D:D
    Auto Mobile ගැන දැනුම අන්තිමයි බන්. පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ ඒ ගැනත් රේප්++
    ඉගෙන ගෙන තියන එක වටිනවා බං :cool:
    වටිනවා මචං එල
    :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D:D
    watina lipiyak machan. thanks..
    :D:D
    Thanks macho. Ela
    :D:D
    :D:D
    එල එල ටොමා ... Good Job
    අදම දාගන්න වෙලාවක් ලැබුනා මචං :) හැබැයි තාම ඕනි කියපු කෙනා නෑ
    ගොඩක් වටිනවා මචන්.පස්සේ කියවන්නම්.thanks+10*****
    :D:D එල එල හිමින් කියවන්න.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    1) සාමාන්‍ය Automatic Gearbox (Planetary Gears) එකකට වඩා CVT Gearbox එකේ ක්‍රියාකාරීත්වය වෙනස්.. සාමාන්‍යයෙන් Automatic Gearbox එකකට වඩා වැඩි උෂ්ණත්වයකට CVT Gear Box එකක් පත් වෙනවා.. මේ හේතුව නිසා තමයි CVT වලට පාවිච්චි කරන Fluid එක සාමාන්‍ය අපි පාවිච්චි කරන ATF වලට වැඩ වෙනස් වෙන්නේ... අනික CVT Gearbox එකේ දිස් එක අනුව මේ කියන ඔයිල් එකේත් වෙනස්කම් සිද්ධ වෙනවා . . .

    මේ හේතුව නිසා බොහෝවිට CVT Fluid එක විදියට අපිට හැමවෙලාවෙම පාවිච්චි කරන්න වෙන්නේ Manufacture Recommended Fluid එක විතරයි . . . ඒ වගේම කලින් කිව්ව උෂ්ණත්වය වගේ හේතු නිසා නිවැරදි Schedule එකට ඔයිල් මාරු වීමත් වැදගත්. . .

    ඔන්න ඔය කාරනා දෙක හරියට පිළිපැද්දේ නැති උනාම වාහනේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. . .
    ටොම් මාමා කිව්වා වගේ මේ CVT Gearbox වල කොටස් හරිම සියුම්. . . කෙල උනාට පස්සේ ආයේ ගොඩ ගන්න බෑ. . .

    ඉතින් අපේ රටේ සියල්ල දත් ඇති පණ්ඩිත බුවාලා හිතන් ඉන්නේ CVT අවුල් කියල.. CVT වල අවුලක් නැහැ (කලාතුරකින් Factory Fault දකින්න පුළුවන්). . . අපේ උන් හරියට මේන්ටේන් කරන්නේ නැතුව කෙලෝ ගෙන CVT අවුල් කියනවා. . .

    2) එහෙම නෑ.. අවශ්‍යතාවය මත Manual, Auto, CVT කියන ඒවගෙන් එකක් තෝරාගන්නවා. . .
    Hybrid වලට CVT නිතරම පාවිච්චි කරන්න හේතුව තමා මේ පද්ධතිය හරහා Economy එක සඳහා වඩාත්ම සුදුසු Gear Ratio එක ලබා ගන්න පුළුවන් වීම. (උපරිම හා අවම සීමා දෙක අතර අනන්ත Gear අනුපාත ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල තමා කියන්නේ...)

    Mercedes, Volvo, Lexus වගේ Luxury වාහන වලට CVT බහුලව භාවිතා කරන්න හේතුව තමා මේ පද්ධතියේ තියෙන ඉතා සුමට ක්‍රියාකාරීත්වය. . .
    සාමාන්‍යයෙන් Planetary Gearbox තියෙන වාහනයක උනත් ගියර් මාරු වෙනකොට පොඩි ගැස්සීමක් ඇති වෙනවා. . . WOT අවස්ථාවේදි මේක හොඳටම දැනෙනවා... නමුත් CVT එකක එහෙම කිසිම අවස්ථාවකදී දැනෙන්නේ නැහැ... මේක එක හේතුවක් Luxury වාහනවලට CVT පාවිච්චි කරන්න....

    පැහැදිලි කිර්‍රීමට බොහොම ස්තූතියි. :D
    11.gif
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    බොහොම ස්තුතියි මචන් දැනුම බෙදාගත්තට
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ඔන්න එහෙනම් ආයෙත් වාහන නූලක් අරං ආවා. මේක දාන්න මුල් වුනේ HONDA HORNET සහෝදරයා කටු ත්‍රෙඩ් එකේදි කරපු ඉල්ලීමක්.

    :yes::yes::yes::yes:

    adoooooooooooooo patta mchaaaan godaaaaaak dewal iganagatta, ubala me danna dewal elakiri eke wahanwa walata asa kollot ekka bedagannawata ubalata bohoma isthuti mchanla thank you Mr Tom and Mahesh

    HATS OFF

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්තං තේරුණා.......
    මගේ නම් මොටර් කාර්මික දැනුම අන්තිමයි.
    කොහොමත් ශය කෘතිම කෑළි එක්ක මගෙ වැඩි බජනයක් නෑ අප්පා!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෑහෙන වටින ත්‍රෙඩ් එකක්.. :yes::yes::yes::yes: මේ දේවල් කියවල අඩුම ගානේ...බේසික් වත් දැනන් හිටියම..ඔය ගොඩක් ගරාජ් වල උන් අන්දන සීන් වලට අහු වෙන්නේ නෑ..හොඳ මිනිස්සු හරි අඩුයි.. ;);););) ගෑණු අය වාහන වල ලෙඩ වලට අරන් ගියාම ලස්සනට කුට්ටිය කඩනවා සමහර ගරාජ් වල..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අදත් ඕන් රෙප් දෙන්න බෑලු

    බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා

    මචන් තවත් රසවත් දෙයක් එකතු කරන්නම්

    1.මිනිස්සු (මනුශ්‍ය වර්ගයා ) මේ සීවීටී තාක්ශනේ හොයාගෙන දැනට අව්රුදු 100කටත් කිට්ටුයි. ඒත් මිනිස්සුන්ට මේකට ගැලපෙන බෙල්ට් එකක් හදාගන්න තාක්ශනේ දියුනු උනේ මේ ලගදි

    2.සීවීටී ගත්තහම නිසාන් කාරයා තමා සීවීටී වලින් හොදම ආතල් ගන්නේ. ඒකනේ අපි කාර් නම් - නිසාන් ගන්නේ... ඔය හොන්ඩා (රිදිලා දුවන් එයි:P ) ඒ ක්‍රමෙන්ම මල්ටිමැටික් ඇටෙව්වට ඒක නිසාන් ටොයොටා සීවීටී තරම්ම සාර්තක නෑලු

    3.සීවීටී වලත් ඕනේම අගයක ගියර් අගයයක් ගන්න පුලුවන් කිව්වට ඕන් ඔටෝ ගියර් වලදී ඕක පරිගනකයක් හරහා ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියල කඩල දෙන්න පුලුවන්. අන්න එහෙම තමා ඕඩී ස්විච් එක එහෙම හදලා තියෙන්නේ

    4.නිසාන් වල ටියානා, සිල්ෆි, එතකොට ටොයොට ඇක්සියෝ etc etc වල එහෙම ස්පෝර්ට් ගියර් එකත් නිර්මානය කරලා තියෙන්නේ පරිගනකය ආදාරයෙන්ම තමයි

    5. හරියට මේන්ටේන් කරන්න ඕනේ. කලොත් බුවා නැත්නම් එබුවා තමා. ඔය ටීඩා වලට බැන බැලා ඉන්න ගොබිලයෝ හුග දෙනෙක් (99%ක්ම ) කෙලෝගෙන තියෙන්නේ නිවැරදි ඔයිල් පාවිච්චියක් නැතිකම සහ වෙලාවට මේන්ටේන් නොකිරීම.. ඔන්න අලුත් සිල්ෆි/ ටිආනා තියෙන උන් ඩී මැටික් ඔයිල්ම දාන්නඩ ඈ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඉතින් අපේ රටේ සියල්ල දත් ඇති පණ්ඩිත බුවාලා හිතන් ඉන්නේ CVT අවුල් කියල.. ....
    මොන හුක්.............:angry::angry::angry::angry:
    ඇයි යකෝ මේකා වචනයක් වරද්දල හරි හැම ලබ්බටම දතක් පටලවනව නේහ්!!!!
    මොන පයන්නක් ද මංදා!:angry::angry::angry::angry::angry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    0 ඉදන්ම තේරුණා මේ CVT ගැන. බොහොම ස්තුතියි ටොමයියේ නොදන්න දෙයක් ඉගෙන ගත්තා :yes::yes: