සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    good post. manufacturer recommend karana gear oil eka danna one. correct mileage eken gear oil maru karanna one. oya deka hariyata karanawa nam CVT awul yanne ne.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    small-360-5527b2de5b5d1-55cc7340a6954.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    RePost බුවා;19366825 said:
    ලොවත් ටොමා..
    මගෙන් 13ක කනේ පාරක්,,,,
    :cool::D
    බොහොම ස්තුතියි මචන් දැනුම බෙදාගත්තට
    :D:D
    danata bump
    :D
    ...එලකිරි ටොමෝ...
    හොඳටම පැහැදිලි කරල තියනව
    :cool::D
    mage wahaneth cvt thama:P

    scooter ekak
    :D එල එල
    :yes::yes::yes::yes:

    adoooooooooooooo patta mchaaaan godaaaaaak dewal iganagatta, ubala me danna dewal elakiri eke wahanwa walata asa kollot ekka bedagannawata ubalata bohoma isthuti mchanla thank you Mr Tom and Mahesh

    HATS OFF

    :yes::yes::yes:
    එල එල මචං. මේ බැලුවේ උඹ කෝ කියලා. :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යන්තං තේරුණා.......
    මගේ නම් මොටර් කාර්මික දැනුම අන්තිමයි.
    කොහොමත් ශය කෘතිම කෑළි එක්ක මගෙ වැඩි බජනයක් නෑ අප්පා!
    :cool: කිඹුලගේ තියන දැනුම ඇති අෆ්ෆා

    සෑහෙන වටින ත්‍රෙඩ් එකක්.. :yes::yes::yes::yes: මේ දේවල් කියවල අඩුම ගානේ...බේසික් වත් දැනන් හිටියම..ඔය ගොඩක් ගරාජ් වල උන් අන්දන සීන් වලට අහු වෙන්නේ නෑ..හොඳ මිනිස්සු හරි අඩුයි.. ;);););) ගෑණු අය වාහන වල ලෙඩ වලට අරන් ගියාම ලස්සනට කුට්ටිය කඩනවා සමහර ගරාජ් වල..

    ඕනි දේක මුල අල්ලගත්තම ඊට පස්සේ තේරුම් ගන්න ලේසී මචං :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19366933 said:
    අදත් ඕන් රෙප් දෙන්න බෑලු

    බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා

    මචන් තවත් රසවත් දෙයක් එකතු කරන්නම්

    1.මිනිස්සු (මනුශ්‍ය වර්ගයා ) මේ සීවීටී තාක්ශනේ හොයාගෙන දැනට අව්රුදු 100කටත් කිට්ටුයි. ඒත් මිනිස්සුන්ට මේකට ගැලපෙන බෙල්ට් එකක් හදාගන්න තාක්ශනේ දියුනු උනේ මේ ලගදි

    2.සීවීටී ගත්තහම නිසාන් කාරයා තමා සීවීටී වලින් හොදම ආතල් ගන්නේ. ඒකනේ අපි කාර් නම් - නිසාන් ගන්නේ... ඔය හොන්ඩා (රිදිලා දුවන් එයි:P ) ඒ ක්‍රමෙන්ම මල්ටිමැටික් ඇටෙව්වට ඒක නිසාන් ටොයොටා සීවීටී තරම්ම සාර්තක නෑලු

    3.සීවීටී වලත් ඕනේම අගයක ගියර් අගයයක් ගන්න පුලුවන් කිව්වට ඕන් ඔටෝ ගියර් වලදී ඕක පරිගනකයක් හරහා ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියල කඩල දෙන්න පුලුවන්. අන්න එහෙම තමා ඕඩී ස්විච් එක එහෙම හදලා තියෙන්නේ

    4.නිසාන් වල ටියානා, සිල්ෆි, එතකොට ටොයොට ඇක්සියෝ etc etc වල එහෙම ස්පෝර්ට් ගියර් එකත් නිර්මානය කරලා තියෙන්නේ පරිගනකය ආදාරයෙන්ම තමයි

    5. හරියට මේන්ටේන් කරන්න ඕනේ. කලොත් බුවා නැත්නම් එබුවා තමා. ඔය ටීඩා වලට බැන බැලා ඉන්න ගොබිලයෝ හුග දෙනෙක් (99%ක්ම ) කෙලෝගෙන තියෙන්නේ නිවැරදි ඔයිල් පාවිච්චියක් නැතිකම සහ වෙලාවට මේන්ටේන් නොකිරීම.. ඔන්න අලුත් සිල්ෆි/ ටිආනා තියෙන උන් ඩී මැටික් ඔයිල්ම දාන්නඩ ඈ

    එල එල මචෝ විස්තරේ වටිනවා :cool: මේවා දකිනකොට මේ මනුශ්‍ය වර්ගයා තාම මොනතරම් ප්‍රාතමිකද කියලා හිතෙනවා බං. චාල්ස් බැබේජ් ඉපදුනේ නැත්තං මේ වෙනකොට කම්පියුටර් බිහි නොවෙන්න තිබුනා. බැරිවෙලාවත් එඩිසන්, ග්‍රැහැම්බෙල් ඉපදුනේ නැත්තං කොහොමද ආතල් එක. ඒ සිද්ධාන්ත හොයාගන තියන නිසානේ දැන් ඒවා මොනවද කියලා අපිට හිතෙන්නේ.