ඇති යන්නතං ගන්න දෙයක් මේකෙ ලියල තියනවා.......සීසර් කරල ගත්තාම ලෝකෙ තියන දරුණුම අමාරුව ප්රසුති වේදනාව කියන එක දැනෙන්නෙ නෑ..
අම්මගෙන් අහල බලපන් ඒ වේදනාව විදල ළමය අතට දුන්නාම සේරම වේදනවල් අමතක වෙලා යන හැටි..
ළමයින්ට තියන ආදරේ එහෙම වැඩි අඩු වශයෙන් තීරණය වෙන සාධකයක් ඕක.. දැන් සීසර් කරපු අය දරුවන්ට ආදරේ නෑ කියල එහෙම වලිගෙ පාගගන්න එපා හොදේ..




