සී.සී.450 - 1000 දක්වා යතුරුපැදි ලියාපදිංචියට අවසර

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විවිධ හේතු නිසා ලියාපදිංචි නොකර ඇතත් එහෙත් දැනට ධාවනයේ යෙදෙන සීසී 450 සිට 1000 දක්වා වූ යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩල සංදේශයකින් අමාත්‍ය මණ්ඩලය ඊයේ (17 වැනිදා) දැනුවත් කර තිබේ.

    ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු මෙම යතුරුපැදි සඳහා ආරක්ෂක හා මුදල් අමාත්‍යංශවල නිර්දේශ ලබාගෙන රුපියල් අට ලක්ෂයක අධිභාරයක් පැනවීමටද අමාත්‍යාංශය යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් මෝටර් රථ පනතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතය.

    මෙවැනි යතුරුපැදි ලියාපදිංචිය අත්හිටුවන ලෙස 2016 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හොඳයි... මම නම් බයික් පදින්නේ නෑ.. බයික් ලෝලීන්ට සුභ ආරංචියක්... ඔහොම හිර කරන් නීතී දාගෙන රටක් ගෙනියනවට වඩා නීතී ලිහිල් කරන එක හොඳයි.. තමන් කැමති රේන්ජ් එහෙක එකක් පදින්න පුළුවන්... අඬු කඩා ගන්න එක්ක ස්වර්ගස්ත වෙන එක තමුන්ගේ වැඩක්...!
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    mahinda amaraweera Bike gennana business ekak patan gannada hadanne? poddak hoyala baluwanam hari…..smell something fishy
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක හොදයි. තව ටිකක් වෙගෙන් ගිහින් මැරෙන්න පුළුවන්

    පුදුම මිනිස්සු යකෝ තොපි නම්..හාෙරට ඕව පැදල පොලිසියෙන් අල්ලගත්තහම කියනව ෂික් මහ ජරාම රටක් මිනිස්සු තමන්ගෙ සල්ලිවලින් දෙයක්‍ අරගෙන පාරෙ යන්න බෑ.මිනිස්සුන්ගෙ අහිංසක හීන වලට මේ රටේ ඉඩක් නෑ.ඔයනම් ඉරිසියාවටම කරන වැඩ ඔය පොලිස් බල්ලො මොකද උන්ට විතරයිනෙ 1000cc තියෙන්න ඕන කිය කිය..දැන් නීතියෙන්‍ අවසර දුන්හම කියනව මැරෙන්‍න පුළුවන්ලු..නාගට සපෝ‍ර්ට් කරාට උඹටත් තියෙන්නේ JVP ජාන..:lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පුදුම මිනිස්සු යකෝ තොපි නම්..හාෙරට ඕව පැදල පොලිසියෙන් අල්ලගත්තහම කියනව ෂික් මහ ජරාම රටක් මිනිස්සු තමන්ගෙ සල්ලිවලින් දෙයක්‍ අරගෙන පාරෙ යන්න බෑ.මිනිස්සුන්ගෙ අහිංසක හීන වලට මේ රටේ ඉඩක් නෑ.ඔයනම් ඉරිසියාවටම කරන වැඩ ඔය පොලිස් බල්ලො මොකද උන්ට විතරයිනෙ 1000cc තියෙන්න ඕන කිය කිය..දැන් නීතියෙන්‍ අවසර දුන්හම කියනව මැරෙන්‍න පුළුවන්ලු..නාගට සපෝ‍ර්ට් කරාට උඹටත් තියෙන්නේ JVP ජාන..:lol:
    අනෙ මටනම් කමක් නැ
    ඔනි එකෙක් පැදපල්ලා
    ස්කූටියක් ගත්තත් දැන් ඉන්න උන් බලන්නෙ හදට යන්න
    දවසට කීයක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවාද
    මම කිව්වේ එක ගැන
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනෙ මටනම් කමක් නැ
    ඔනි එකෙක් පැදපල්ලා
    ස්කූටියක් ගත්තත් දැන් ඉන්න උන් බලන්නෙ හදට යන්න
    දවසට කීයක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවාද
    මම කිව්වේ එක ගැන

    1000CC නැතත් මැරෙන ඵකා මැරෙනවා..අනික මේ ලංකාවෙ ස්කූටියක් ගන්න සල්ලි නැති උන්ට මොන 1000CC ද..
     
    • Like
    Reactions: malakadss

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    adeh mage friend gawa thi Ducatiyak...996cc da koheda red color... padinna widiya nathuwa idiye.dan hari wade.. muge bike1 kiruduwatta police walin alluwa 2017wage..usawi daala maara keliyak karala beragatte.bike pissek mu.
     
    • Like
    Reactions: malakadss

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පුදුම මිනිස්සු යකෝ තොපි නම්..හාෙරට ඕව පැදල පොලිසියෙන් අල්ලගත්තහම කියනව ෂික් මහ ජරාම රටක් මිනිස්සු තමන්ගෙ සල්ලිවලින් දෙයක්‍ අරගෙන පාරෙ යන්න බෑ.මිනිස්සුන්ගෙ අහිංසක හීන වලට මේ රටේ ඉඩක් නෑ.ඔයනම් ඉරිසියාවටම කරන වැඩ ඔය පොලිස් බල්ලො මොකද උන්ට විතරයිනෙ 1000cc තියෙන්න ඕන කිය කිය..දැන් නීතියෙන්‍ අවසර දුන්හම කියනව මැරෙන්‍න පුළුවන්ලු..නාගට සපෝ‍ර්ට් කරාට උඹටත් තියෙන්නේ JVP ජාන..:lol:
    Mahinda amaraweera lu bike gennanne :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    ගෝටා සෑර් මෙතුවක් කාලෙට ගත්ත හොඳම තීරණේ.. :love: :love: :love: :love:
    හිතනවා මේක රෙජිස්ටර් කරද්දීත් 2013 රෙජිස්ටර් කළා වගේ ලිමිට් කරලා රෙජිස්ටර් කරන එකක් නැති වෙයි.

    අනෙ මටනම් කමක් නැ
    ඔනි එකෙක් පැදපල්ලා
    ස්කූටියක් ගත්තත් දැන් ඉන්න උන් බලන්නෙ හදට යන්න
    දවසට කීයක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවාද
    මම කිව්වේ එක ගැන
    පිස්සුද බන්. උඹ හිතනවද හරි හමන් බයික් එකක් පදින්න දන්නේ නැති එකෙක්, එහෙමත් නැත්තන් රයිඩින් ශුස් දෙකක් දාන්නේවත් නැතුව පදින එකෙක් ලක්ෂ 10-12ක් දීල බයික් එක අරගෙන තව ලක්ෂ 8ක් දීල රෙජිස්ටර් කරලා සේරම ලක්ෂ 20කට වඩා වියදම් කරලා රෝද දෙකක් ගනියි කියල. එහෙම උන් අහන්නෙම ලක්ෂ 20කට කාර් එකක් ගන්න පුළුවන්නේ කියල විතරයි.