සී.සී.450 - 1000 දක්වා යතුරුපැදි ලියාපදිංචියට අවසර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමත් හොරෙන් පෑදලා පාටලී වගේ අවලමේ ගිය එකෙක්ගේ වාහනේක් ඈණ ගෙන කතා අහනවාට වඩා හොද නෑද රෙජිස්ටර් කරලා නීතියට අනුව පදින එක. හොරෙන් පදිනකොට මර බයේ පුලුවන් තරම් වේගෙන පොලොසිය මග ඈරලා නේ පදින්නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    එක හොදයි. තව ටිකක් වෙගෙන් ගිහින් මැරෙන්න පුළුවන්

    බලපං මේකට ලයික් කරල තියෙන්නෙ ඔක්කොම හිඟන ජෙප්පො.😆😆😆
     
    • Haha
    Reactions: dxx

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මේකනං සුපිරි වැඩක් ලක්ෂ අටකක් යන එක තමා අවුල
    නිකම් දෙන්නෙ නෑ කිසි දෙයක් ලක්ශ 8 කියන්නෙ ගැටලුවක් නෙමෙ. ස්පොර්ට් කාර් වලට 300% ටැක්ස් ගහන්නෙ
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අනෙ මටනම් කමක් නැ
    ඔනි එකෙක් පැදපල්ලා
    ස්කූටියක් ගත්තත් දැන් ඉන්න උන් බලන්නෙ හදට යන්න
    දවසට කීයක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවාද
    මම කිව්වේ එක ගැන

    kathawen kiyanna puluwan kakulak ussala bike ekakata nagaganna wath bari ekek kiyala 😄😄😄😄
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    බලපං මේකට ලයික් කරල තියෙන්නෙ ඔක්කොම හිඟන ජෙප්පො.😆😆😆

    :lol:පව් යකාේ.ඔය අනම් මනම් කිව්වට JVP අාණ්ඩුවක් ඵනකන් හීන මව මව අැති දැන් 1000CC bike ඵකක් ගන්න.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    හොඳයි... මම නම් බයික් පදින්නේ නෑ.. බයික් ලෝලීන්ට සුභ ආරංචියක්... ඔහොම හිර කරන් නීතී දාගෙන රටක් ගෙනියනවට වඩා නීතී ලිහිල් කරන එක හොඳයි.. තමන් කැමති රේන්ජ් එහෙක එකක් පදින්න පුළුවන්... අඬු කඩා ගන්න එක්ක ස්වර්ගස්ත වෙන එක තමුන්ගේ වැඩක්...!
    අඩු කඩාගෙන තමන් විතරක් නම් මැරෙන්නේ කිසි අවුලක් නැ. එවුන්ට එහෙම නෙවේ නේ.