විවිධ හේතු නිසා ලියාපදිංචි නොකර ඇතත් එහෙත් දැනට ධාවනයේ යෙදෙන සීසී 450 සිට 1000 දක්වා වූ යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩල සංදේශයකින් අමාත්‍ය මණ්ඩලය ඊයේ (17 වැනිදා) දැනුවත් කර තිබේ.
ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු මෙම යතුරුපැදි සඳහා ආරක්ෂක හා මුදල් අමාත්‍යංශවල නිර්දේශ ලබාගෙන රුපියල් අට ලක්ෂයක අධිභාරයක් පැනවීමටද අමාත්‍යාංශය යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් මෝටර් රථ පනතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතය.
මෙවැනි යතුරුපැදි ලියාපදිංචිය අත්හිටුවන ලෙස 2016 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.

dan ithin party thamai kochchara kal balan hitiyada 1000cc bike ekak padinna ape eun. heenayak wela thibbe