කොහොමත් හොරෙන් පෑදලා පාටලී වගේ අවලමේ ගිය එකෙක්ගේ වාහනේක් ඈණ ගෙන කතා අහනවාට වඩා හොද නෑද රෙජිස්ටර් කරලා නීතියට අනුව පදින එක. හොරෙන් පදිනකොට මර බයේ පුලුවන් තරම් වේගෙන පොලොසිය මග ඈරලා නේ පදින්නේ
Normally 400-1000cc padin un safty gears use karanawa.
99.9% ma dannawa kohomada ride karanne / kohomada handle karanne kiyala.
Good news machan.
එක හොදයි. තව ටිකක් වෙගෙන් ගිහින් මැරෙන්න පුළුවන්
නිකම් දෙන්නෙ නෑ කිසි දෙයක් ලක්ශ 8 කියන්නෙ ගැටලුවක් නෙමෙ. ස්පොර්ට් කාර් වලට 300% ටැක්ස් ගහන්නෙමේකනං සුපිරි වැඩක් ලක්ෂ අටකක් යන එක තමා අවුල
අනෙ මටනම් කමක් නැ
ඔනි එකෙක් පැදපල්ලා
ස්කූටියක් ගත්තත් දැන් ඉන්න උන් බලන්නෙ හදට යන්න
දවසට කීයක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවාද
මම කිව්වේ එක ගැන
mahinda amaraweera Bike gennana business ekak patan gannada hadanne? poddak hoyala baluwanam hari…..smell something fishy
බලපං මේකට ලයික් කරල තියෙන්නෙ ඔක්කොම හිඟන ජෙප්පො.![]()
පව් යකාේ.ඔය අනම් මනම් කිව්වට JVP අාණ්ඩුවක් ඵනකන් හීන මව මව අැති දැන් 1000CC bike ඵකක් ගන්න.
අඩු කඩාගෙන තමන් විතරක් නම් මැරෙන්නේ කිසි අවුලක් නැ. එවුන්ට එහෙම නෙවේ නේ.හොඳයි... මම නම් බයික් පදින්නේ නෑ.. බයික් ලෝලීන්ට සුභ ආරංචියක්... ඔහොම හිර කරන් නීතී දාගෙන රටක් ගෙනියනවට වඩා නීතී ලිහිල් කරන එක හොඳයි.. තමන් කැමති රේන්ජ් එහෙක එකක් පදින්න පුළුවන්... අඬු කඩා ගන්න එක්ක ස්වර්ගස්ත වෙන එක තමුන්ගේ වැඩක්...!
High capacity යන උන් accident වෙනවා අඩුයි normal scooter පදින උං මැරෙන ප්‍රමානෙට වඩා. Professional bikers ලට මෙක good news එකක්.Good news for bike lovers.
But I’m not interested#NoSafety
A ai ban?Jayarathna ta wada tiyei , paraka thotaka gihin iwarai dan
250 gixxer eka 8 laks.indin bike ekak 6 laks dila gannwata wada japan ekak 20 dila gattata padu na