සුඡීවගේ මාසික ආදායම
මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් විසපන්දහසක, තිස් දහසක පමණ ඉන්ධන වියදමක් දරන්න සිදුවන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
මන්ත්රීවරුනට සාමාන්‍ය වාහනයක ගමන් බිමන් යන්නට බැරි බවත් හොද වාහනයක් උවමනා බවත් ඔහු සදහන් කරයි.
තමනට දේශපාලනය නොකර සිටියේ නම් මාසිකව ලක්ෂ 25-30ක ආදායමක් ලැබෙන බවද ඔහු සදහන් කලේ කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.