සුඡීවගේ මාසික ආදායම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුඡීවගේ මාසික ආදායම

    capture614.jpg

    මන්ත‍්‍රීවරයෙකුට දිනකට රුපියල් විසපන්දහසක, තිස් දහසක පමණ ඉන්ධන වියදමක් දරන්න සිදුවන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

    මන්ත‍්‍රීවරුනට සාමාන්‍ය වාහනයක ගමන් බිමන් යන්නට බැරි බවත් හොද වාහනයක් උවමනා බවත් ඔහු සදහන් කරයි.

    තමනට දේශපාලනය නොකර සිටියේ නම් මාසිකව ලක්‍ෂ 25-30ක ආදායමක් ලැබෙන බවද ඔහු සදහන් කලේ කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    • Like
    Reactions: BINGU_PUTHA

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔවුන් ගෙදරට කරන්ට් ගන්නේ ජෙනරේටරේකින්ද නැත්නම් දවසම පාරෙද ඉන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් පකටද මේ හුත්ත දේශපාලනේට ඇවිල්ල තියෙන්නෙ... ලක්ශ 20,30 හොයාගෙන හිටියනම් ඉවරනෙ පවු නොදී.... :angry: :angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙනම් පකටද මේ හුත්ත දේශපාලනේට ඇවිල්ල තියෙන්නෙ... ලක්ශ 20,30 හොයාගෙන හිටියනම් ඉවරනෙ පවු නොදී.... :angry: :angry:
    පොර ඇවිත් තියෙන්නෙ කෝටි විස්ස තිහ හොයන්න :rofl:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එහෙනම් පකටද මේ හුත්ත දේශපාලනේට ඇවිල්ල තියෙන්නෙ... ලක්ශ 20,30 හොයාගෙන හිටියනම් ඉවරනෙ පවු නොදී.... :angry: :angry:

    Sirawata ban...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Nuwara mala gewal wala yana ekada ban muge job eka? Pakayalata malagewal wala yannada api tax gewanne?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    එහෙනම් පකටද මේ හුත්ත දේශපාලනේට ඇවිල්ල තියෙන්නෙ... ලක්ශ 20,30 හොයාගෙන හිටියනම් ඉවරනෙ පවු නොදී.... :angry: :angry:

    උබල අපි ගැන අනුකම්පාවෙන්

    යහපාලනය ඇතිකරන්න :P:cool::shocked:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වාහනේ විකුණලා කොටි 3ක් හොයල ඇවිත් දෙන කැරි talk බලහන්කො, මුනට චන්දෙ දීපු ගොන් පක්කුන්ට ගහන්න ඕන
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එහෙනම් පකටද මේ හුත්ත දේශපාලනේට ඇවිල්ල තියෙන්නෙ... ලක්ශ 20,30 හොයාගෙන හිටියනම් ඉවරනෙ පවු නොදී.... :angry: :angry:

    :yes::yes::yes:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වාහනේ විකුණලා කොටි 3ක් හොයල ඇවිත් දෙන කැරි talk බලහන්කො, මුනට චන්දෙ දීපු ගොන් පක්කුන්ට ගහන්න ඕන

    :yes::yes::yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    නෑ මන් මේ දන්නේ නැති නිසා දැන ගන්න අහන්නේ මේ මන්ත්‍රී වරු පදින්නේ වාහද ..යුධ ටැංකි වගේ ඒවාද ..
    දැන් දවසට 25000 තෙල් වලට යනවයි කියල හිතමුකෝ .ගහන්නේ පෙට්ට්‍රල් nomal..සුපිරි එකේ මිල මතක නෑ 25000 *117 =213.7 වදිනවා ..යකෝ මේක බස් එකක තෙල් ටැංකියක් වගේනේ..අනික ඔය වාහනේ ලීටරයකින් තෙල් 2-3 km වත් වැඩ කරන්නේ නෑනේ..
    ඔය වාහන පාවිච්චි කරන අය අනිවාර්යෙන්ම fcid අරන් යන්න වෙනවා
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Nuwara mala gewal wala yana ekada ban muge job eka? Pakayalata malagewal wala yannada api tax gewanne?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ මන් මේ දන්නේ නැති නිසා දැන ගන්න අහන්නේ මේ මන්ත්‍රී වරු පදින්නේ වාහද ..යුධ ටැංකි වගේ ඒවාද ..
    දැන් දවසට 25000 තෙල් වලට යනවයි කියල හිතමුකෝ .ගහන්නේ පෙට්ට්‍රල් nomal..සුපිරි එකේ මිල මතක නෑ 25000 *117 =213.7 වදිනවා ..යකෝ මේක බස් එකක තෙල් ටැංකියක් වගේනේ..අනික ඔය වාහනේ ලීටරයකින් තෙල් 2-3 km වත් වැඩ කරන්නේ නෑනේ..
    ඔය වාහන පාවිච්චි කරන අය අනිවාර්යෙන්ම fcid අරන් යන්න වෙනවා
    Super petrol 131.25000/131=190L Minimum un yana wahana wala 1L=3km wada karath 570Km .Mun hamadama peduruthuduwe idan dewundara thuduwata drive kara karada inne:angry::angry:
    570 km 80kmph eka digata giyath 7.12Hrs.Yako mewa inpossiblene.
    Mun wahaneta 25000k yanawa kiya kiya ewat gasa kanawada koheda!!munta marunama yanna than hoyanna wenawa
    :eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Super petrol 131.25000/131=190L Minimum un yana wahana wala 1L=3km wada karath 570Km .Mun hamadama peduruthuduwe idan dewundara thuduwata drive kara karada inne:angry::angry:
    570 km 80kmph eka digata giyath 7.12Hrs.Yako mewa inpossiblene.
    Mun wahaneta 25000k yanawa kiya kiya ewat gasa kanawada koheda!!munta marunama yanna than hoyanna wenawa
    :eek:

    land cruiser wala thiyenne 5000 cc engine sujiwa wesa paluwa hari awula oya wage wesa paluwanwa baleta path karaganna eka