සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ
සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ ?
1)ජනප්‍රිය නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
2)ලිඛිත බාශාව තවමත් නාට්‍යවලට
3)ජනප්‍රිය නාට්‍යක් වීමට එයතුල ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම .
4)ප්‍රිය වචන ඇතුලත් දෙබස් කන්ඩ තුලින් බාල මහලු ජනතාව අතරට යෑමට ඇති විශ්මිත හැකියාව .
5)ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව .
6)තවමත් උසස් කලානිර්මාණ තුලින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව .
7)කායික සම්බන්ද තා පෙන්වීමකින් තෝරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න .
8)කලානිර්මාන සිදුකිරීමේදී ස්ත්‍රීත්වයට ගරුකිරීම.

habai mama naattiya balala tiyenne 2 parai 