ඔබතුමා බලලා නැති හින්දා ඔහොම කියන්නෙ. ඒ කතාවෙන් ගන්න දේවල් හුඟක් තියෙනවා.ඕක මල කරදරයක්. අපේ ගෙදර අයත් ඕක බලනවා. මම නම් කවදාවත් බලලා නෑ

ඔබතුමා බලලා නැති හින්දා ඔහොම කියන්නෙ. ඒ කතාවෙන් ගන්න දේවල් හුඟක් තියෙනවා.
මමත් මුල හරිය බැලුවෙ මේ මොන ජරාවක්ද කියලා හිතාගෙන................
ඔබතුමා බලලා නැති හින්දා ඔහොම කියන්නෙ. ඒ කතාවෙන් ගන්න දේවල් හුඟක් තියෙනවා.
මමත් මුල හරිය බැලුවෙ මේ මොන ජරාවක්ද කියලා හිතාගෙන................
ඇත්ත මාත් මේ කතාවට එකඟයි..
ඇත්තටම උයනවට එහා ගිය දෙයක් තියෙනවා...
මාත් බලනවා...
දැන් නම් ඩවුන්ලෝඩ් කරන් බලන්නේ..
මචෝ මේක බලලා නැත්නම් මොනවා බැලුවත් වැඩක් නෑ..ela කතාව, මම ඕක ඔක්කොම online බැලුව. කොච්චර හොදද කියනවනම් dae jangeum, yi san, full house, don yi ත් ඔක්කොම බැලුව ඒ තරමට එල කතාව මුල ටික බලන්න බැරි උන උන් ඔන්ලිනේ බලපිය. ඒ තරම් ජීවිතයට වැදගත්. මම 100% මේ කතාව රෙචොමොන්ඩ් කොරනවා

නීතිය නම් එහෙත් එකයි මෙහෙත් එකයි. එක දවසයි බැලුවෙ මට එපා උනා.


සීරියස් කතාවක් තියෙන්නෙ.mokadda ban sirawata oka.....man kawadawath balala naha...........!!!!