සුජාත~දියණි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    29578_321271524655610_572213700_n.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕක මල කරදරයක්. අපේ ගෙදර අයත් ඕක බලනවා. මම නම් කවදාවත් බලලා නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක මල කරදරයක්. අපේ ගෙදර අයත් ඕක බලනවා. මම නම් කවදාවත් බලලා නෑ
    ඔබතුමා බලලා නැති හින්දා ඔහොම කියන්නෙ. ඒ කතාවෙන් ගන්න දේවල් හුඟක් තියෙනවා.:no:

    මමත් මුල හරිය බැලුවෙ මේ මොන ජරාවක්ද කියලා හිතාගෙන................
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔබතුමා බලලා නැති හින්දා ඔහොම කියන්නෙ. ඒ කතාවෙන් ගන්න දේවල් හුඟක් තියෙනවා.:no:

    මමත් මුල හරිය බැලුවෙ මේ මොන ජරාවක්ද කියලා හිතාගෙන................

    ssirawata..niymai meka..
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නීතිය නම් එහෙත් එකයි මෙහෙත් එකයි. එක දවසයි බැලුවෙ මට එපා උනා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ela කතාව, මම ඕක ඔක්කොම online බැලුව. කොච්චර හොදද කියනවනම් dae jangeum, yi san, full house, don yi ත් ඔක්කොම බැලුව ඒ තරමට එල කතාව මුල ටික බලන්න බැරි උන උන් ඔන්ලිනේ බලපිය. ඒ තරම් ජීවිතයට වැදගත්. මම 100% මේ කතාව රෙචොමොන්ඩ් කොරනවා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔබතුමා බලලා නැති හින්දා ඔහොම කියන්නෙ. ඒ කතාවෙන් ගන්න දේවල් හුඟක් තියෙනවා.:no:

    මමත් මුල හරිය බැලුවෙ මේ මොන ජරාවක්ද කියලා හිතාගෙන................

    ඇත්ත මාත් මේ කතාවට එකඟයි..
    ඇත්තටම උයනවට එහා ගිය දෙයක් තියෙනවා...
    මාත් බලනවා...
    දැන් නම් ඩවුන්ලෝඩ් කරන් බලන්නේ..

    RokkaRolla

    Member
    Oct 30, 2012
    25
    2
    0
    ලොක්කගේ පුතාල lamborghini වලින් ලබ්බට ගිනි අරන් වගේ කොළඹ වටේ race පදිනවා. අපේ එවුන් චන්ගුමී ගේ ලොක්කගේ රාජ බෝජන දිහා බල බල හුලන් කාල වතුර බීල නිදා ගන්නවා.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඇත්ත මාත් මේ කතාවට එකඟයි..
    ඇත්තටම උයනවට එහා ගිය දෙයක් තියෙනවා...
    මාත් බලනවා...
    දැන් නම් ඩවුන්ලෝඩ් කරන් බලන්නේ..

    ඔව් සහෝ direction නම් සුපිරිම තමයි. පොඩි කතාව ලස්සන ඇදලා තියෙනවා.. අපේ මෙගාවලනම් දුෂ්ඨයයි වීරයයි කෙල්ලයි තමා ඉන්නෙ. ඊට වැඩිය දෙයක් හිතෙන්නෙ නෑ.ලියන භාෂාවෙන් කතාකරන්න නිසා ඩබින් වලින් කතාවට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා

    ela කතාව, මම ඕක ඔක්කොම online බැලුව. කොච්චර හොදද කියනවනම් dae jangeum, yi san, full house, don yi ත් ඔක්කොම බැලුව ඒ තරමට එල කතාව මුල ටික බලන්න බැරි උන උන් ඔන්ලිනේ බලපිය. ඒ තරම් ජීවිතයට වැදගත්. මම 100% මේ කතාව රෙචොමොන්ඩ් කොරනවා
    මචෝ මේක බලලා නැත්නම් මොනවා බැලුවත් වැඩක් නෑ..

    http://en.wikipedia.org/wiki/Autumn_in_My_Heart

    මේකත් ජාතිකේ යනවා Light Winds, මට මේක සම්පූර්නයෙන් බලන්න හරි ඩවුලෝඩ් කරගන්න හරි තැනක් කියනවද?:(

    58375296.png

    නීතිය නම් එහෙත් එකයි මෙහෙත් එකයි. එක දවසයි බැලුවෙ මට එපා උනා.

    :D:D

    mokadda ban sirawata oka.....man kawadawath balala naha...........!!!!
    සීරියස් කතාවක් තියෙන්නෙ.
     
    Last edited: